රත්තරං;20479363 said:
ඔය ඔයිල් කූල්ඩ් මොඩල් එකක් පැදල බලපන් ඔරිජිනල් චේන් ස්පොකට් තියෙන එකක්. කෙලින්ම ඉලෙක්ට්‍රික් මෝටරේකින් යනව වගේ..
twin කියන්නේ කලු එකද බන් බෙන්ලි කියන්නේ නිකල් කෑලි තියෙන එකද
රත්තරං;20479263 said:මේව කියන්න ගිහින් මගේ කන්‍යාභාවය හානි වෙයිද මන්ද
BEST 125CC bike in sri lanka ISsssssssssssssssssssssssssssssssss,.......
![]()
සාමන්නෙන් ඇල්ටො එකක වගේ හැප්පුනොත් ඇල්ටො එක කුඩු..
ඔන්ලයිට් නිකල් පෝක් සයිලන්ඩර් ඉන්ඩිකේටර් ඔයිල් කූල්ඩ් මොඩල් එකක් හොයල ගත්තනම් උබට අව්රුදු 30ක් පැද්දහැකි ටයර් ප්ලග් චෙන් ෆිල්ටර් විතරක් මාරු කරල
kohewath thiyanawada machan ganna meewa mama hoya hoya inne ape thaththage CD200 eka eya allannawath denne nehe ban puduma asawak thiyenne mewage 185 hari 200 ekak hari ganna

ඒක නම් ඇත්ත. අපේ මාම කෙනෙක් ලගත් තියෙනව මේකක්. මට තේරෙන දවස්වල ඉදන්ම. අවු. 25+. අවුරුදු 30ක් විතර වෙනවා ඇති. මලකඩවත් නෑ.

ට්වින් එක තනි කළුයි.ගියර් 4යි.
බෙන්ලිය තනි කළු එකක් ආවා.ගියර් 5යි.
තව බෙන්ලි නිකල් ටැංකිය කළු පෝක් එකක් ආවා.
තව එකක් ආවා ටැංකි,පෝක්,පිටිපස්සේ ශොක්ස් සේරම නිකල් ඒවා.ඒවා නම් අස්ප ගනන්
මට දැනගන්න ලැබුනේ ඔහොම තමයි
twin එක ප්ලැටිනම් බෙන්ලිය cdi. twin එක 6V බෙන්ලිය 12V
ට්වින් එක තනි කළුයි.ගියර් 4යි.
බෙන්ලිය තනි කළු එකක් ආවා.ගියර් 5යි.
තව බෙන්ලි නිකල් ටැංකිය කළු පෝක් එකක් ආවා.
තව එකක් ආවා ටැංකි,පෝක්,පිටිපස්සේ ශොක්ස් සේරම නිකල් ඒවා.ඒවා නම් අස්ප ගනන්
මට දැනගන්න ලැබුනේ ඔහොම තමයි

බෙන්ලි ගියර් 4 එකක් ආවද මචන්.
ලඟදී ගත්ත බයික් එක විකුණන්න අදහසක් තියෙනවා.ඒකේ ගිහින් ආවම පොල්ලෙන් ගහලා වගේ බන්.ඇඟට අමාරුයි.බෙන්ලියක් ගන්න තමයි අදහස.
නෑ නේ බන්. මමත් දන්න තරමින් 5 තමා තියෙන්නෙ
200 එහෙම ඉතින් පට්ට සැප බයික් බන්. නැගෙනහිර නානලා එහෙම සෑහෙන්න ගන්නවා දැන් එව්වා..
එක පාරක් පැද්ද මන් හයිබ්‍රිඩ් එකක් වගේ බං![]()

රත්තරං;20479263 said:මේව කියන්න ගිහින් මගේ කන්‍යාභාවය හානි වෙයිද මන්ද
BEST 125CC bike in sri lanka ISsssssssssssssssssssssssssssssssss,.......
![]()
සාමන්නෙන් ඇල්ටො එකක වගේ හැප්පුනොත් ඇල්ටො එක කුඩු..
ඔන්ලයිට් නිකල් පෝක් සයිලන්ඩර් ඉන්ඩිකේටර් ඔයිල් කූල්ඩ් මොඩල් එකක් හොයල ගත්තනම් උබට අව්රුදු 30ක් පැද්දහැකි ටයර් ප්ලග් චෙන් ෆිල්ටර් විතරක් මාරු කරල
kollo ithin okata kamathi na ne sports look ekak nathi hinda..

matath Benly eka thama...eka comfortable...barai bike eka...
Design eka uncle type unata...125cc walin hoda bike ekak