What is the best place to buy a smart phone

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කොල්ලුපිටිය බම්බලපිටිය අවට මොකක්ද හොඳම shop එක smart phone එකක් ගන්න.. සිංහල කඩයක්නම් වඩාත් හොඳයි.

    ඒ වගේම nokia lumia එකක් ගන්න හොඳ softlogic එකද එහෙමත් නැත්නම් වෙන shop එකක්ද..

    පොඩි හෙල්ප් එකක් දීපල්ල බන්, බම්ප් එකක් හරි.. ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩිවයින්ස් එකේ ලුමියා වලට දෙන්නේ සොෆ්ට්ලොජික් වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් එකමයි.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඩිවයින්ස් එකේ ලුමියා වලට දෙන්නේ සොෆ්ට්ලොජික් වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් එකමයි.

    softlogic එකේ ගාන වැඩිද? lumia 630 එකක් ගන්න බන්.. මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම අද තමා මේ ගන්න යන්නෙ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජින්තුවා;16846295 said:
    softlogic එකේ ගාන වැඩිද? lumia 630 එකක් ගන්න බන්.. මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම අද තමා මේ ගන්න යන්නෙ

    සොෆ්ට්ලොජික් එකේ ගාන ටිකක් සැරයි.කොහොමත් ඒජන්ට්ගෙන්ම ගන්න නිසා ඕන දෙයක් ගනන්නේ බන්.
    ඩිවයින්ස් එක හොදයි.සොෆ්ට්ලොජික් වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් හම්බෙන නිසා බය වෙන්න දෙයක් නෑ.