Traffic eke 7-8, traffic nattan 10. Depends on driving style.පර්ජෝ 5008 පෙට්‍රල් කොපමන වැඩකරනවද Bro
Kandy wage ghn eddi 12-15
Highway eke katharagama ghn eddi 16-17. 140 gyat rpm eka 1.5-2 tienne engine eka podi wunata.
Traffic eke 7-8, traffic nattan 10. Depends on driving style.පර්ජෝ 5008 පෙට්‍රල් කොපමන වැඩකරනවද Bro
SUV එකක් විධියට සුපිරි ඒ වගේම හරිම ලස්සන ඉඩකඩ ඇති වාහනයක් ඕකTraffic eke 7-8, traffic nattan 10. Depends on driving style.
Kandy wage ghn eddi 12-15
Highway eke katharagama ghn eddi 16-17. 140 gyat rpm eka 1.5-2 tienne engine eka podi wunata.
T31 comfort eka kohomada?any negatives on the vehicle?මම Xtrail T31 ඩීසල් එකක් පාවිචිචි කලා ඒක සුපිරි ඩීසල් 12ක් කරනවා, ලෙඩක් ආවෙම නැති හොද වාහනයක් ඒක. දැන් පාවිච්චි කරන්නෙ Suzuki Vitara 1400 එකක්, සුපිරියටම පෙට්‍රල් කරනවා, සැප පහසුව ඉස්තරම්, ලෙඩක් ඇත්තෙම නැහැ, සර්විස් එකට කියලා මහ වියදමකුත් නැහැ, so satisfied vehicle
SUV එකක් විධියට සුපිරි ඒ වගේම හරිම ලස්සන ඉඩකඩ ඇති වාහනයක් ඕක
------ Post added on Dec 19, 2022 at 6:59 PM
T-31 2013 ඩ්‍සල් එකක් මම පාවිච්චිකලේ, ඒක සුපිරි වාහනයක්, comfortable අතින් ඉස්තරම්, ආරක්ෂාව අතිනුත් ගොඩක් ඉහලයි, දවසක් Mahendra ලොරික් වැදුනා, මටවත් වාහනේට වත් ලොකු case එකක් වුනේ නැහැ, මගේ වාහනේට ඉතා සුළු damage එකක් වෙලා තිබුනෙ නමුත් ලොරියෙ පැත්තක් ගිහිල්ලා තිබුනෙ, driver ටත් තුවාලයි, මගෙ dash cam තිබුන නිසා මිනිහගෙ වරද බව ඔප්පු වුනා, තේ දළු අදින ලොරියක්, පිස්සෙක් වගේ ආවෙ, පොලීසියත් පුදුම උනා මගේ වාහනේ දැකලා, accident එකේ හැටියට මට වෙච්ච හානිය අඩුයි කියලාT31 comfort eka kohomada?any negatives on the vehicle?
DPF auto cleaning/re-gen cycle eka. ohoma welath clean karanna beri nam check engine on wenewa. ethakota garage ekkata gihin clean karanna one.වාහනෙ කියන්න තරම් ලෙඩක් නැහැ, ඩීසල් නිසා කාබන් බැදුනම කාලෙකට සැරයක් auto රේස් වෙලා දුම් යවලා කාබන් ටික යවනවා, මුලදි මම බය වුනා මේ case එකට නොදන්න කමට, පස්සෙ තමයි දැනගත්තෙ ඒක මේ වාහනේ තියෙන සුපිරි option එකක් කියලා
T-31 2013 ඩ්‍සල් එකක් මම පාවිච්චිකලේ, ඒක සුපිරි වාහනයක්, comfortable අතින් ඉස්තරම්, ආරක්ෂාව අතිනුත් ගොඩක් ඉහලයි, දවසක් Mahendra ලොරික් වැදුනා, මටවත් වාහනේට වත් ලොකු case එකක් වුනේ නැහැ, මගේ වාහනේට ඉතා සුළු damage එකක් වෙලා තිබුනෙ නමුත් ලොරියෙ පැත්තක් ගිහිල්ලා තිබුනෙ, driver ටත් තුවාලයි, මගෙ dash cam තිබුන නිසා මිනිහගෙ වරද බව ඔප්පු වුනා, තේ දළු අදින ලොරියක්, පිස්සෙක් වගේ ආවෙ, පොලීසියත් පුදුම උනා මගේ වාහනේ දැකලා, accident එකේ හැටියට මට වෙච්ච හානිය අඩුයි කියලා
වාහනෙ කියන්න තරම් ලෙඩක් නැහැ, ඩීසල් නිසා කාබන් බැදුනම කාලෙකට සැරයක් auto රේස් වෙලා දුම් යවලා කාබන් ටික යවනවා, මුලදි මම බය වුනා මේ case එකට නොදන්න කමට, පස්සෙ තමයි දැනගත්තෙ ඒක මේ වාහනේ තියෙන සුපිරි option එකක් කියලා

Prado 120, 150 and Peugeot 5008 use karala tienne.
Comfy and fuel economy nan 5008. Dura yanna maru. Wiyadama wadi. Last month service කර with coolant and break oil (40,000km saryk ona e දෙක) 80k gya.
Prado eke maintenance easy, 95 ona na. But fuel consumption 5-6kmpl tama petrol eke. Diesal nan 9-10. 4wd tianawa. 120 eka dan tienne, parana wunat Leda na. Ohe yanwa. Service krnna onat na..![]()
Eclipse Cross. 100%Guys, oyala denata use karala thiyena hodama SUV eka mokadda ?
Comfatability
Leda adu
Fuel consumption
Driving Pleasure wage okkoma gaththama
10,000 or 6 month kyala tienne.5008 service karanne 5000 or 10000?