what is the best way?

methuja

Member
May 9, 2013
48
2
0
gampaha
මචන්ලා..පල්ලෙහා තියන උපාදි වලින් ලන්කාවෙ වගෙම පිටරටත් (මෑදපෙරදිග,aus,nz , canada ) රස්සා තියන හොද පඩියකුත් ලෑබෙන්න ඉඩකඩ තියන ඩිග්‍රිය කියපල්ලකො...:)කොයි පෑත්ත ඉගෙනගත්තොත්ද වඩා හොද?:rolleyes:මෙක බලන අය bump එකක්වත් දාලා යන්න..


1)M.S.C/M.B.A degree (BUSINESS MANAGEMENT OR FINANCE side )
2)අලෙවිකරනය සම්බන්ද උපාදියක්..(SLIM/CIM වෑනි )
3)tourism and hospitality management degree
4)finance or business management degree
5) B.A (HONS ) LEADERSHIP AND MANAGEMENT
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
msc mba karanna mchn iseela degree ekak tiyenna one...buisness management karoth lankawe nan jobs varieties godak tiyenawa..marketinguth ehemai ona taram jobs tiyenawa...uba asa field eke yanna...hodata minissu ekka dagalala panala inna puluwannan marketing karanna....abroad nan IT/engineering/quantity survey wage ewata tama jobs tiyenne...management karoth sales wage yanna puluwan wei...