What is the correct way to charge a laptop battery?

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    මේ Lap එක charge කරන්න වඩාත්ම සුදුසු ක්‍රමය මොකක්ද ?

    Dell 3537 - i5 4th Gen
    Includes 6 cell battery
    :confused::confused::confused::confused::confused:

    Charger එක plug කරගෙන වැඩ කරන එක අවුලක් නැද්ද ?
    Lap එක අරගෙන මාසයක් වෙනවා. දැනට නම් පැය 6ක් වගේ වැඩ කරන්න පුලුවන්.
    :eek::eek::eek::eek:
    Help me....