What is the meaning of your elakiri username ?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,803
    2
    115,781
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    g
    kalegana - ගමේ නම
    ground eka hariyeda





    නමක් හොයන්න හතර අතේ බැලුවා. උඩත් බැලුවා බල්බ් හෝල්ඩරයක් වත් පේනවද කියලා. ඒ අස්සෙ කව්දෝ ගූපියෙක් ලැප් එකේ ඉන්ග්‍රිසි අකුරු තියෙන ඉස්ටිකරයක් අලවලා. එපාර ඒකෙ තිබුන වචනයක් දැම්මේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,022
    8,285
    113
    Chilaw
    poddk explain krpnko mchn reddit eke earn krna widiya ?
    reddit eken money earn karanne ne mcn, eth godak ewata use karana main platform eka reddit. (promote/ads wage seen tamai)
    karma, followers aran sub reddit wala hodata active idala gemak gahanna puluwan,

    My guess is he gets ideas from reddit e money related subreddits to earn money. simple. :D
    :yes: anna ekai, onima related field ekaka hoda subreddit ekka touch eke inna eka watinawa. me tike wedipura athal ekak ganne SHIBarmy eke :rolleyes:
    ------ Post added on Feb 18, 2022 at 10:06 PM
     
    • Like
    Reactions: Avatar998 and NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මගෙ නමේ කෑලි කෑලි ඔක්කොම ගැහුවා. හැම එකටම යූසර් කෙනෙක් ඉන්නවා
    අන්තිමට මල පැනලා නෝ වන් කියලා දැම්මා ඒක වැඩ කලා.
    පොඩ්ඩක් හිතපන්කො ඒ කාලෙම කොච්චර යූසර්ස් ලා ප්‍රමානයක් ඉන්න ඇතිද කියලා
    හැබැයි දැන් සතුටුයි ඒ නම දාපු එකට
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    මගෙ නමේ කෑලි කෑලි ඔක්කොම ගැහුවා. හැම එකටම යූසර් කෙනෙක් ඉන්නවා
    අන්තිමට මල පැනලා නෝ වන් කියලා දැම්මා ඒක වැඩ කලා.
    පොඩ්ඩක් හිතපන්කො ඒ කාලෙම කොච්චර යූසර්ස් ලා ප්‍රමානයක් ඉන්න ඇතිද කියලා
    හැබැයි දැන් සතුටුයි ඒ නම දාපු එකට
    noor kiyala thambiyek nemeida oba?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,561
    18,222
    113
    පරණ නම බයික් පිස්සුව නිසා දැම්මෙ..

    මේක රස්සාව ගලපල දැම්ම