What is the meaning of your Username?

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ඊමේල් එකත් akilar25 නිසා , කිරියෙත් හැදුවේ ඒකම දාලා මතක තියාගන්න ලේසි නිසා.

    :lol::lol:
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    johntuma = පිටසක්වල ජීවීන් පිලිබඳ පරීක්ෂණ කරන උත්තමයා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    දන්නවානෙ ඉතිං බෲස් වෙන් කියන්නෙ කවුද කියලා 92 කියන්නෙ මන් ඉපදුනු අවුරුද්ද .
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    හොදයි හොදයි පරණ ත්‍රෙඩ් උස්සල ගන්න එක..:shocked::shocked:
    අපේ නම් ඉතිං අමුවෙන්ම තියෙන හින්ද මොන මීනින් ද..;)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    2008 E kale hancock movie ekata hena asai. Hancock kiyala username eken register wela sinhalayata e kale kadda be. Spellings waraddala hancok kiyala register wela thiyanne :rofl:
    E weddith hancock username eken ekek idala. Spellings hariyata dala already registered kiyala awanam man wena username ekakin register wenne :lol:
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    latest
     
    Status
    Not open for further replies.