What is The Right Age to get married...???

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
Boy 27-25
Girl 22-25

අමතරව.........
මම හිතන හැටි.......
යාළුවෙලා අඩුම තරමේ අවරුදු 3 ක් වත් ඉන්න ඕනි..:love:
ඒ අතරේ තමන්ට කියල ගෙයක් දොරක් හදාගන්න ඕනි...අඩුම තරමේ ගෙයක් හදන්න වත් පටන් ගන්න ඕනි...
ඒ අතරේ තමනේ ඉගෙනුම් කටයුතු හරියට කරගෙන තමන්ගේ රස්සාව ස්තිර කරගන්න ඕනි...
මොකද බැන්දහම ඇත්තටම තනියම ඉන්නවා වගේ නෙවෙයි .....:rofl::rofl:
බැන්දට පස්සේ ඉතින් හිරේ වැටුනම වගේ තමයි..............:P:P:P

ela aaaaaaaaaaaaaaa..........................
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    age is not an issue at all. just that the couple is both financially and emotionally ready