What is this Engine Gadget ?

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචන්ලා. එන්ජින් එකේ තියන මේ ගැජට් එක මොකක්ද කියල උඹලා දන්නවද ?

    ඔය LED එක වෙලවකට කොල පාටින් blink වෙනවා. තව වෙලාවකට රතු පාටින් blink වෙනවා.

    ඕකෙන් මොකක්ඩ කරන්නේ කියලා උඹලා දන්නවද?

    Thanks Guys !!


    nWYqqro.jpg


    CSwYvMP.jpg
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Samahara wita vehicle eke navigation walata tiyana GPS tracker eka wenna athi. Eth LED eka thama therenne natte.

    Dnna thramin gps tracker asse ghne nha.. ehnm bn dashboard eke wge ghnne.. nththm signal lost wnv.. mka wna mkk hri wna athi..:oo: