what is this forex ?[500 USD free]

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,182
    36,049
    113
    මැදමහනුවර
    ඕක මචන් අපිටම කියල උන්ට සල්ලි හම්බුකරෝගෙන අපේ අතට සොච්චමක් දෙන වැඩක්. ඔය ෆ්‍රී දෙනවයි කියන $500 කවදාවත් withdraw කරගන්න බෑ. අනිත් එක $1550(($500*3)+$50) ක profit එන්න ඕනේ $50ක් withdraw කරගන්න. maximum $50යි කොච්චර profit ආවත් ඊටවඩා withdraw කරන්න දෙන්නෙත් නෑ. එහෙම withdraw කරලත් ආපහු ඒ $50 deposit කරන්න ඕනේ තව trade කරන්න නම්. ඒ කියන්නේ කොච්චර profit ආවත් උන් අපිට withdraw කරගන්න දෙන්නේ $50යි.