what is this vehicle?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
10306166_970387859640163_8899085249981342585_n.jpg

ඔය hutto කියන එක පෙන්නන්න නෙමේ දැම්මෙ ඇ. :growl:

මේක මචං rangerover එකක්ද? :eek:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේවට ඉතින් රත්තරංම එන්න ඕනේ "හුත්තෝ" අදුරගන්න:cool::cool::cool::lol::lol:

    මේක ෆෝර්ඩ් එක්ස්ප්ලෝරර් එකක්

    Ford Explorer

    ඕක ෆිෆ්ත් ජෙනරේශන් එකේ එක්ස්ප්ලෝරර් එක. 2011න් පස්සේ ආව එක

    උබට හිතුනා නේද ඕකත් රේන්ජ් රෝවර් එකක් කියලා?? ඒක සාදාරනයි. මොකද ඕක ෆෝඩ් උනාට ඕක ඩිසයින් කලේ ලෑන්ඩ් රෝවර් එකේ ඩිසයින් ඉන්ජිනියර් කෙනෙක් වෙච්ච "ජිම් හෝලන්ඩ්" මයි. ඒනිසයි නිකන් රේන්ජ් රෝවර් ලුක් එකක් තියෙන්නේ

    lead1-2011-ford-explorer-fd.jpg

    2011-ford-explorer-police-interceptor_100320562_l.jpg
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    රත්තරං;18183792 said:

    :D මමත් youtube ගැහැව්වට සයිඩ් ලුක් එක ටිකක් වෙනස් වගේ පෙනුන. ඒකනේ දැක්ක ගමන් මාත් හිතුවේ rangerover එකක් කියල.

    පට්ට වෙහිකල් එක :sorry::sorry::sorry:

    තෑන්ක්ස් ආහ්. :D:D:yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මොකෝ දන්නෑ නේ මේක පොලිසියට යූස් කරන්නේ. පට්ට ඩියුරබල් ද දන්නෑ ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකෝ දන්නෑ නේ මේක පොලිසියට යූස් කරන්නේ. පට්ට ඩියුරබල් ද දන්නෑ ;)

    ජපන් කටු අපිට ලොකු උනාට යුරෝපියන් උන් ඒවා ගනන් ගන්නෙත් නෑ.

    2003 E/S ක්ලාස් මර්සිඩීස් එකක තියෙන ඒවා 2023 කොරොල්ලා ජපන් එකක එයි කියන්නත් බෑ:lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;18183943 said:
    ජපන් කටු අපිට ලොකු උනාට යුරෝපියන් උන් ඒවා ගනන් ගන්නෙත් නෑ.

    2003 E/S ක්ලාස් මර්සිඩීස් එකක තියෙන ඒවා 2023 කොරොල්ලා ජපන් එකක එයි කියන්නත් බෑ:lol::lol:

    Siravata ban Korean eva tava dika kaalekin Japan evata Gahanava :yes:
     
    :yes: