What is useReducers / Context? React වැඩ්ඩෝ වරෙල්ලා!!!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    1.jpg


    හිත හදාගෙන මේ ඇප් එක හදන්න සෙට් උනා.. මගදි හිර උනා.. මොනවද බන් මේ useReducers / Context / Hooks කියන්නේ? ට්‍රැවසියත් ඒ ටික ස්පීඩ් ඇද්දා තේරුණේ නෑ..

    2.jpg

    3.jpg


    ගූගල් කලා.. ඒත් තේරුණේ නෑ.. useState නම් තේරුණා

    හිනාවෙන්න එපා.. :( මේක සිම්පල් ඇප් එකක් උනාට මම තවම අලුත්..

    බයත් හිතෙනවා බන්.. මෝරා පේරා වැඩ්ඩෝ නම් මේවා ගේමක් නැතුව කොටනවා ඇති නේද බන්.. :rofl: මේ වගේ කෝඩ් කෑලි ස්කිල් එකෙන් ගහන්න එපැයි..

    මේකේ Backend එකක් නෑ. Hard-corded තියෙන්නේ..

    කිරියේ React වැඩ්ඩෝ පොඩ්ඩක් උදව් කරපල්ලකෝ... 🙏🙏🙏🙏
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    useReducer කියල කියන්නේ useState එකේ advance version එකක් වගේ දෙයක්. useState එකේ වෙන දේ වගේම අමතර දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම state object එකක් වගේ දෙයක් use කරනකොට වගෙත් වැදගත්.

    context කියන්නේ state management එකක් වගේ. හැබැයි පහලට data pass කරන්න විතරයි. ඒ කියන්නේ parent ගෙන් child component එකට data එකක් pass කරගන්න පාවිච්චි කරනවා prop drilling කරන්නේ නැතුව. සරලවම ග්ලෝබල් value එකක් child component වලට යවන ක්‍රමයක්.

    Hooks කියන්නේ class component වල තියන states, lifecycle method වලටම functional component වල පාවිච්චි කරන දේ සරලවම. තව ඒවගෙන් optimasation වගේ දේවල් ලැබෙනවා අමතරව.
    https://reactjs.org/docs/hooks-intro.html
     
    • Love
    Reactions: BuLaTha