හිත හදාගෙන මේ ඇප් එක හදන්න සෙට් උනා.. මගදි හිර උනා.. මොනවද බන් මේ useReducers / Context / Hooks කියන්නේ? ට්රැවසියත් ඒ ටික ස්පීඩ් ඇද්දා තේරුණේ නෑ..
ගූගල් කලා.. ඒත් තේරුණේ නෑ.. useState නම් තේරුණා
හිනාවෙන්න එපා..
මේක සිම්පල් ඇප් එකක් උනාට මම තවම අලුත්..බයත් හිතෙනවා බන්.. මෝරා පේරා වැඩ්ඩෝ නම් මේවා ගේමක් නැතුව කොටනවා ඇති නේද බන්..
මේ වගේ කෝඩ් කෑලි ස්කිල් එකෙන් ගහන්න එපැයි..මේකේ Backend එකක් නෑ. Hard-corded තියෙන්නේ..
කිරියේ React වැඩ්ඩෝ පොඩ්ඩක් උදව් කරපල්ලකෝ...