Ado muge teachings upset da ban? Matanam hitenne mu kiyanawa realistic
tharakaf Well-known member Oct 19, 2020 35,045 71,455 113 Oct 3, 2022 #1 Ado muge teachings upset da ban? Matanam hitenne mu kiyanawa realistic Reactions: AnuradhaRa, RandomGuy, Spiderman.Ayya and 2 others
Gwynbleidd Well-known member Aug 7, 2020 11,796 22,054 113 Kaer Morhen thewitcher.com Oct 3, 2022 #2 අවුලක් නෑ, කියනවා වගේ අමුතුවෙන් ඔලුව උඩ තියන සාදු සාදු කියා කියා ඉන්න ඕනේත් නෑ. ඕන ටික ගත්තම ඇති. සද්ගුරු වගේ පොරක් තමා Reactions: Hyperx99, reddit, Spiderman.Ayya and 2 others
අවුලක් නෑ, කියනවා වගේ අමුතුවෙන් ඔලුව උඩ තියන සාදු සාදු කියා කියා ඉන්න ඕනේත් නෑ. ඕන ටික ගත්තම ඇති. සද්ගුරු වගේ පොරක් තමා
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,083 113 Oct 3, 2022 #3 Gwynbleidd said: අවුලක් නෑ, කියනවා වගේ අමුතුවෙන් ඔලුව උඩ තියන සාදු සාදු කියා කියා ඉන්න ඕනේත් නෑ. ඕන ටික ගත්තම ඇති. සද්ගුරු වගේ පොරක් තමා Click to expand... meca attac Reactions: Spiderman.Ayya and Gwynbleidd
Gwynbleidd said: අවුලක් නෑ, කියනවා වගේ අමුතුවෙන් ඔලුව උඩ තියන සාදු සාදු කියා කියා ඉන්න ඕනේත් නෑ. ඕන ටික ගත්තම ඇති. සද්ගුරු වගේ පොරක් තමා Click to expand... meca attac
HAneo Well-known member Jan 30, 2007 12,970 29,167 113 Homagama Oct 3, 2022 #5 niranga1989 said: meca attac Click to expand... Pitakotuwe uththata wada nam 1000 kin hoda Reactions: reddit, Spiderman.Ayya, niranga1989 and 1 other person
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Oct 3, 2022 #6 ඉතින් මූ කරන්නෙත් කල්ට් එකක්නේ. මූ කියන ඒවා හෙන දාර්-ශනික වෙන්නේ ගොබ්බයොන්ට විතරයි. ලංකාවේ බුද්ධාගමේ තියෙන විකාරවල හැටියට මූ කියන ඒවා ඇත්ත නේන්නම් කියල හිතන්න මිනිස්සු පෙළඹෙනවා. මුගෙන් තාරබර ඇරලා ගන්න ඕන දේවල් තියෙනවා. Reactions: zid2021 and HAneo
ඉතින් මූ කරන්නෙත් කල්ට් එකක්නේ. මූ කියන ඒවා හෙන දාර්-ශනික වෙන්නේ ගොබ්බයොන්ට විතරයි. ලංකාවේ බුද්ධාගමේ තියෙන විකාරවල හැටියට මූ කියන ඒවා ඇත්ත නේන්නම් කියල හිතන්න මිනිස්සු පෙළඹෙනවා. මුගෙන් තාරබර ඇරලා ගන්න ඕන දේවල් තියෙනවා.
HAneo Well-known member Jan 30, 2007 12,970 29,167 113 Homagama Oct 3, 2022 #7 RedProMaxxa_2 said: ඉතින් මූ කරන්නෙත් කල්ට් එකක්නේ. මූ කියන ඒවා හෙන දාර්-ශනික වෙන්නේ ගොබ්බයොන්ට විතරයි. ලංකාවේ බුද්ධාගමේ තියෙන විකාරවල හැටියට මූ කියන ඒවා ඇත්ත නේන්නම් කියල හිතන්න මිනිස්සු පෙළඹෙනවා. මුගෙන් තාරබර ඇරලා ගන්න ඕන දේවල් තියෙනවා. Click to expand... Filter karala ganna tharam molayak nane ban mehe unta So muwa adahana eka 100% mu kiyana eka ahanawa Nathi eka 100% anik paththa Reactions: Hyperx99, Spiderman.Ayya and RedProMaxxa_2
RedProMaxxa_2 said: ඉතින් මූ කරන්නෙත් කල්ට් එකක්නේ. මූ කියන ඒවා හෙන දාර්-ශනික වෙන්නේ ගොබ්බයොන්ට විතරයි. ලංකාවේ බුද්ධාගමේ තියෙන විකාරවල හැටියට මූ කියන ඒවා ඇත්ත නේන්නම් කියල හිතන්න මිනිස්සු පෙළඹෙනවා. මුගෙන් තාරබර ඇරලා ගන්න ඕන දේවල් තියෙනවා. Click to expand... Filter karala ganna tharam molayak nane ban mehe unta So muwa adahana eka 100% mu kiyana eka ahanawa Nathi eka 100% anik paththa
RandomGuy Well-known member Oct 15, 2014 17,370 16,215 113 Oct 3, 2022 #8 Catholic ewun muta kemathi Bauddayonta muwa dirawanne ne
Hyperx99 Well-known member Jul 12, 2018 1,402 1,209 113 Oct 3, 2022 #9 Gwynbleidd said: අවුලක් නෑ, කියනවා වගේ අමුතුවෙන් ඔලුව උඩ තියන සාදු සාදු කියා කියා ඉන්න ඕනේත් නෑ. ඕන ටික ගත්තම ඇති. සද්ගුරු වගේ පොරක් තමා Click to expand... sira Reactions: Gwynbleidd
Gwynbleidd said: අවුලක් නෑ, කියනවා වගේ අමුතුවෙන් ඔලුව උඩ තියන සාදු සාදු කියා කියා ඉන්න ඕනේත් නෑ. ඕන ටික ගත්තම ඇති. සද්ගුරු වගේ පොරක් තමා Click to expand... sira