What is your Android Phone?

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මරැ වැඩක්
    ඒත් අපිට කෙයින්ද බන්
    සල්ලි
    මම ලග තිවෙන්නෙ
    නොකිය 1280 එකක්
    3000යි බන් ඒකත් :(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    10479669593.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    Samsung Wave S8500 :)

    දැන් කියන්න එපා මේක android නෙමේ කියලා. :P:P මේක දැන් android os & bada os duel boot කරන්න පුලුවන්.. :):)

    මම තාම android දැම්මේ නෑ.. දාන්න හිතාගෙන ඉන්නේ.
    :rolleyes::rolleyes:

    Samsung Galaxy S එකේ android 2.2 froyo එක තමයි මෙකට දාන්නෙ.. තාම 3G, calls ගන්න බෑ.. අනික්වා වැඩ..තාම මේක develop කරනවා. XDA developers ලගෙ සෙට් එකක් තමයි මේක develop කරන්න්නේ..

    පස්සෙ gingerbread බැරියැ :rofl:

    කොහොමද මචන් බඩා :rofl:
    ෆෝන් එක ඇන්ඩ් OS එක හොද්ද? මම බඩා use කරලම නෑ
    ඇප්ලිකේශන් එහෙම තියෙද?:rolleyes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    කොහොමද මචන් බඩා :rofl:
    ෆෝන් එක ඇන්ඩ් OS එක හොද්ද? මම බඩා use කරලම නෑ
    ඇප්ලිකේශන් එහෙම තියෙද?:rolleyes:

    බඩා නෙමේ බොල බාඩා:growl::growl: :P

    phone eke perfomance sira.. galaxy S eke same hardware features..:)

    eeta amatharawa meke camera flasher ekak thiyenawa :)

    apps thamayi awula..:dull: thama bada OS release karala awuruddayi..
    android ekata thiyena patta games nam thiyenwa..:):) but skype, opera ...etc wage ewa thama release karala ne..:angry::angry:

    UI eka tikak android wage Samsung touchViz UI eka nisa:)

    bada 2.0 september wala release karanna thiyenwa...
    eka pattama update ekak weyi kiyala thamayi kattiyage balaporoththuwa :cool::cool:
     
    බඩා බඩා :lol:
    appz තමා අවුල බන් , මටත් සෑහෙන හිතට ඇල්ලුව අනිත් ඒව එක්ක ගත්තම ඕකෙ ගානත් අඩුයිනෙ :D බට් ඉතින් මම ඉතින් ඇන්ඩ්‍රොයිඩ් එකකටම බැස්ස. බලමු බඩත් ගේමට එන්ටර් වෙයිද කියල ඉස්සරහට :D
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    I have Galaxy S vibrant!
    Android 2.2 Bionix-V ROM, Bali's UV kernel

    Quadrant scores 1600-1700

    Tried CM7 but I dont like camera app and overall feel compared to bionix-v so switched back to bionix! BTW CM7 gave me 1900 quadrant score!