what is your favorite electric car model ?

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,198
    2,694
    113
    waving bye bye GIF
     
    • Haha
    Reactions: Cypress

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    මම electric කාර් වලට කැමති නෑ

    මට ඕන එන්ජිමක් තියන මැනුවල් ගියර් තියන කාර්/suv

    ක්ලච් එක පාගල, මැනුවල් ගියර් දාල, වාහනෙත් එක්ක sync වෙලා පදිද්දි තමයි රියල් ආතල් එක

    තව කවුද ඉන්නේ එහෙම ආස?
     

    Attachments

    • st,small,507x507-pad,600x600,f8f8f8.u2.jpg
      st,small,507x507-pad,600x600,f8f8f8.u2.jpg
      36 KB · Views: 26
    • Love
    Reactions: dilan_randika

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    මම electric කාර් වලට කැමති නෑ

    මට ඕන එන්ජිමක් තියන මැනුවල් ගියර් තියන කාර්/suv

    ක්ලච් එක පාගල, මැනුවල් ගියර් දාල, වාහනෙත් එක්ක sync වෙලා පදිද්දි තමයි රියල් ආතල් එක

    තව කවුද ඉන්නේ එහෙම ආස?
    මැනුවල් කාර්ස් කෞතුකාගාරයට යවන්න ඕන කාලෙක බං අපි දැන් ඉන්නේ. මින් ඉදිරියට වාහන මාකට් එක ඉලෙක්ට්‍රික් කාර්ස් වලින් flood වෙනවා. ඉලෙක්ට්‍රික් කාර් මැනුවල් එන්නේ නැහැ
     
    • Like
    Reactions: win7dot