a suv will be a good choice for youAtto 2,sealion 5
car walata asa na lake pankawe ground clearance oni
මැනුවල් කාර්ස් කෞතුකාගාරයට යවන්න ඕන කාලෙක බං අපි දැන් ඉන්නේ. මින් ඉදිරියට වාහන මාකට් එක ඉලෙක්ට්‍රික් කාර්ස් වලින් flood වෙනවා. ඉලෙක්ට්‍රික් කාර් මැනුවල් එන්නේ නැහැමම electric කාර් වලට කැමති නෑ
මට ඕන එන්ජිමක් තියන මැනුවල් ගියර් තියන කාර්/suv
ක්ලච් එක පාගල, මැනුවල් ගියර් දාල, වාහනෙත් එක්ක sync වෙලා පදිද්දි තමයි රියල් ආතල් එක
තව කවුද ඉන්නේ එහෙම ආස?