What is your favorite kottu Kade ?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    joke bn, ubala ekka bane serious gannawane. :angry:
    mama aru digata harahata aye aye bedan kaawa kiwwa nisai kiwwe. :ROFLMAO:
    Why so serious batman............???? 🦇😜

    mala magulai, mama comment ekak dala wechchi de. thopila ekathuwela mawa silver ray mudalali kalane. :LOL:o_O
    aruta joke ekak yako damme. :p
    Yako 🤬 mama thava ekektath kivva mehema ekak welaa kiyala 🤬🤬🤬
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    2018 වගෙ එක කොත්තු සුපිරි (one of the best)
    දැන් නම් අව්ල් වගෙ . දවසක් ගිහින් හැරිලා අවා
    ubge rating balapanko.. 2.9 fb thiyenne. ballonta wage customers lata salakanne. amu sakkili tikak cashier and waiter inne. kolla kale okata giya nam loweth waliyak dagena gahagena enne.. dan ithin wayasai ne. paduwe awa.
     
    • Like
    Reactions: ChoronaSottiya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    ado ado. ubath oken kaala thiyanawada. math podi kaale ghin thiyanawa okata.
    maru place eke thibbe.
    passe eka wehuwane.
    pannipitiye dapu pubudu eka nan wedak na chora

    😍😍අඩෝ උඹත් මහරගමද?මම ඒ කාලේ යන්නෙම ඒකට බං..මස් ගොඩක් දාල හදනව සුපිරි.ඒ කාලේ රුපියල් 60යි..ඉඳි අාප්ප කොත්තු තමා වැඩියෙන් ගත්තේ.උන්ට පට්ට සෙනඟක් බං හිටියේ.මම හිතන්නේ උන්ට ඵතනින් යන්න වුනේ රෙන්ට් ඵක වැඩි කරපු නිසා..පන්නිපිටියේ ඵකට නම් ගියේ නෑ තාම..දවසක් ඩ්‍රයිව් කරන් යද්දි දැක්ක ප්ලේස් ඵක නම්..ලංකාවේ නැති නිසා ලොකුවට දන්නේ නෑ අනිත් තැන් ගැන..පන්නිපිටියේ මචං ඵකට නම් ගියා බයිට් වගයකුයි කොත්තුයි ගන්න දැනට අවුරුදු 3කට කලින් ලංකාවට අාපු වෙලේ..ඒකේ චීස් කොත්තු නම් රහ නෑ.බයිට් නම් මරු..
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,051
    2,298
    113
    Umbala kottu kannat hilton yanawada. Matanan lunch gannat owata yanna bayai. Doorman hitan kadden katha karanne
    ඇත්තම කතාව 5 star වල ගානට ගොඩක් වෙලාවට හොඳ රෙස්ටුරන්ට් වල ගානට පොඩ්ඩයි වැඩි .ingredients quality එක ,service එක එක්ක බලද්දී ලාබයි.
    මොකද මම හිතන්නේ expired වෙන chicken, sauce රෙස්ටුරන්ට් වල උන් අපිටම අයේ කන්න දෙනවා කියල. Calorie counter story එක mathakada? එහෙම බලද්දී ලාබයි මම හිතන්නේ.

    joke bn, ubala ekka bane serious gannawane. :angry:
    mama aru digata harahata aye aye bedan kaawa kiwwa nisai kiwwe. :ROFLMAO:
    Why so serious batman............???? 🦇😜
    haha
    ------ Post added on Feb 17, 2022 at 7:33 PM
     
    • Like
    Reactions: ChoronaSottiya

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    Ko' Roti By Great Wall, their Mutton Thai Chilli Cheese Koththu is super.
    Pricy, but worth for the money.
    Cimply yummy එක නං දැන් ගූ හතයි, මෙලෝ රහක් නෑ, කෑවොත් බඩ ඉවරයි.