500t iye kawedan kottuwak kanna hena sallikarayek wenna ona ban..
450n uda thiyenne.. aduwata thibuna kadawal wahala

500t iye kawedan kottuwak kanna hena sallikarayek wenna ona ban..
450n uda thiyenne.. aduwata thibuna kadawal wahala

umbata hari yanne chinese fried rice. sri lankawe original chinese fried rice resturant ekak hoyaganna nadda ban ? hama thanama thiyenne boru chinese restaurants. resturant eka athule eka cheenek naha.කොත්තු කන්නෑ..
මහරගම තිබ්බ පුබුදු කියල ඵකක්.ඒකෙ මරු..දැන් තියෙන්නෙ පන්නිපිටියෙද කොහෙද..
ගල්කිස්ස lion pub eke music tiyenawda bn? Crowd eka ok da kellek ekka gihin drink ekak dannaPillawoods, plaza වගේ කඩ වලින් මම කොත්තු කන එක නැවැත්තුවා. ඒවා වලින් සෑහෙන් බඩේ අමාරු හැදිලා, උණ ගැනිලා පාඩම ඉගෙන ගත්තා.
දැන් මචං-නාවල, දෙහිවල කන්දෙගෙදර වගේ තැන් වලින් කොත්තු ගන්නවා. ලගදි the food cycle වැල්ලවත කියලා කඩේකින් order කරලා කෑවා එකත් හොදයි.
Edit-ගල්කිස්ස lion pub එකත් හොදයි.
eka uba kaala iwara wela giya gamanma un wahala damma. kade loss wela, mudalali athulu okkoma kirindi ellen panala suicide karagaththa.2013 di Silver Ray (Pelmadulla) eken kewa Buffet thibbe kottu. Aaye aaye aran kewa buffet hinda. Dan kohomada danne na.