What is your HeaDPhonE

thurunu

Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    genius-hp-04-live.3048438.jpg
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    උබට වගෙ අත්‍යවශ්‍ය වැඩ මට නැ නෙ :oo:
    අවශ්‍යම උනොත් මෙන්න මේක භාවිතාකරනවා මේවා රාජකීය බඩු:baffled:
    නම නම් ගහල තියෙන්නෙ royal jordanian කියලා ඔය ඔටුන්නක ලොගො එකකුත් ලොකුවට තියෙන්නෙ :rofl::P

    dscf09531234.jpg


    me flight eken dena ekak horen ussapu ekak ne ? :P:lol::lol:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෙයින් එකක් තමයි මන් ළඟ තියෙන්නේ.... හැබැයි මයික් එකක් නෑ........ පට්ට සද්දේ

    83507_001.jpg

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    me flight eken dena ekak horen ussapu ekak ne ? :P:lol::lol:
    වෙන්න ඇති බන් :yes:මෙහෙ නිවාසයොජනාක්‍රමයක මෙසන් වැඩවලට අත්උදව්දෙන චිනෙක්ගෙ එකක් :oo:උගෙ ලැප් එක කැඩිලා හදාගන්න ආපු වෙලාවක ඔක දාලාගිහිල්ලා:rofl::P
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    dude buy a descent sound system if u want true 7.1 :P



    mama headphone use karanne hehe .... man mage sound sys eka thamai use karanne pc ekata 5.1 k :)

    it is true surround, 7.1 true, you dont need a sound card or anything, built in amp in the headset it self.
    + this is for gaming + any movies so yeah, you cannt always watch porn on a sound system @ 7.1 where everyone can hear neh :p can you :?
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    වෙන්න ඇති බන් :yes:මෙහෙ නිවාසයොජනාක්‍රමයක මෙසන් වැඩවලට අත්උදව්දෙන චිනෙක්ගෙ එකක් :oo:උගෙ ලැප් එක කැඩිලා හදාගන්න ආපු වෙලාවක ඔක දාලාගිහිල්ලා:rofl::P

    ah k :rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එක පැත්තක එකක් ඉරිලාම ගියා :P සිරාවට මචන් මම දැනට යූස් කරන්නේ ඕක තමා හොද හෙඩ් සෙට් එකක් ගන්න හිතෙන්නේ නෑ බං ඇයි දන්නේ නෑ:sorry:

    එහෙම තමයි බං..
    සමහර වෙලාවට කොච්චර පරණ වුනත් තමන් පාවිච්චි කරන එක හොඳයි කියලා හිතෙනවා..