What is your HeaDPhonE

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Grado PS1000

    media.nl

    Awsm..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    A4 Tech Hs-50 (6m)

    spd_20110429152018_b.jpg


    Frequency response:20Hz-20KHz
    Nominal Impedance:32 ohm
    Sensitivity:97dB/10mW/3mm
    Jack plug:OD3.5mm stereo
    Cable Length:6.5 foot


    Cheap but Good Quality;)

    thX for posting here..

    ගොඩාක් අය Use කරන්නේ A4 Tech වගේ නේද..?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    311743684_094.jpg


    එහෙනම් මේකෙ Stereo Headphone කියල ගහල තියෙන්නේ මයික් එකක් තියනකොටත්.....
    උන්ට වැරදිලාද????
    :rolleyes::rolleyes:

    අන්න එතනදී...

    හැබැයි පොතේ තියෙන්නේ නම් අර විදිහට..
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    1309990940_224133939_2-A4TECH-Headphone-HS-50-Karachi.jpg



    A4Tech_HS_50_49b876e2dbc2c.jpg





    A4tech hs 50 headset. මේක ගත්තේ යුනිටි එකෙන්.2007 දී ගත්තේ.දැනට අවූරුදු 4ක් වගේ. ඒ කාලේ නම් 1400ක් උනා. දැන් නම් හෙන අඩුයි.තාම කිසි අවුලක් නෑ.ගින්දර වගේ... පට්ට SOUNDS....:cool:

    Man langath tiyanne mekak. Unity eken gatte. 700LKR Kisi awlak na.