What is your highest educational qualification ?

What is your highest educational qualification ?

  • Below O/L

    Votes: 5 2.0%
  • Ordinary Level (O/L)

    Votes: 26 10.5%
  • Advanced Level (A/L)

    Votes: 44 17.8%
  • Bachelor's degree

    Votes: 115 46.6%
  • Postgraduate diploma

    Votes: 12 4.9%
  • Master's Degree (MBA or MSC)

    Votes: 33 13.4%
  • Advanced postgraduate research degree (MPhil)

    Votes: 2 0.8%
  • Doctor of Philosophy (Phd)

    Votes: 10 4.0%

  • Total voters
    247

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,561
    113
    45
    Weligama, Sri Lanka
    උසස් පෙළ හොඳ වෙලාවට සිංහල S එකක් විතරයි....
    Advanced level good time sinhala s one only (ඉංග්‍රීසියෙන් දාපු ත්‍රෙඩ් එකක් බව අමතක වෙලා සිංහලෙන් කෙටුවේ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Bachelor's degree
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    72 43.90%

    උපාධි කාරයෝ ගොඩක් ඉන්නවනේ...:D
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    සිස්සත්වෙ වත් පාස් නැ. එහෙම කියල ඔය එක එකාලට සෙකන්ඩ්ස් වෙන ගතියක් මගෙ නැ. ඇරල දැම්ම Doctor of Philosophy (Phd) එකට.:yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ගොඩක් වෙලාවට කිරියේ යන ත්‍රෙඩ් දිහා බැලුවම උපාදිය ගැන දුකත් හිතෙනවා.:P

    There are 547,260 registered members in EK up to now. Online users at least 500 k innawa day time eke. Duk wenna deyak nae. It is a normal distribution