what is your most hated word ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,681
    1
    9,346
    113
    colombo
    ඇහුවේ වචනයක් ගැන මෙතන එවුන් රචනාත් ලියලා
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    වචන නම් නෑ එහෙමකට වෛර කරන.. වාක්‍ය කම් තියෙනවා.. මේ දවස් වල නම් මට පේන්නම බැරි “අපි තමයි හොඳටම කරේ“ සහ “වැඩ කරන අපේ විරුවා“... මම ආසයි “වැඩි කරපු අපේ විරුවා“ වගේ දේකට..