What is your prefered Programming Language?

What is your prefered Programming Language?

  • Total voters
    84

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    What is your prefered Programming Language?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කියන්න බැහැනේ බන්...ලන්ගුවේජ් එක කරන ටාස්ක් එක අනුව වෙනස් වෙනවනේ...දැන් ජාවාස්ක්‍රිප්ට් වලින් කරන්න ඕනේ එකක් php වලින් කරන්න බැහැනේ...:P

    මල්ටිපල් දාපන්...මගේ නම් ඔය තුනෙන් පයිතන්, php, js :yes:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    එහෙම කියන්න බැහැනේ බන්...ලන්ගුවේජ් එක කරන ටාස්ක් එක අනුව වෙනස් වෙනවනේ...දැන් ජාවාස්ක්‍රිප්ට් වලින් කරන්න ඕනේ එකක් php වලින් කරන්න බැහැනේ...:P

    මල්ටිපල් දාපන්...මගේ නම් ඔය තුනෙන් පයිතන්, php, js :yes:

    හරි හරි බන් ඒක දන්නවා. මම අදහස් කලේ තමන්ට ගොඩක්ම familiar එහෙමත් නැත්නම් තමන් ගොඩක්ම ආස කරන language එක මොකක්ද කියන එක....:):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හරි හරි බන් ඒක දන්නවා. මම අදහස් කලේ තමන්ට ගොඩක්ම familiar එහෙමත් නැත්නම් තමන් ගොඩක්ම ආස කරන language එක මොකක්ද කියන එක....:):):)

    එහෙනම් misleading title :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1010101010110110110111101

    නාමල් බේබි එහෙම ලියන්නෙ 0නුයි 1නුයිද ? :shocked: අපිට බෑනෙ :( එක අතකිං රාජපක්ශවරු එක්ක බලද්දි අපි මොක්කුද නේ ? :(
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමල් බේබි එහෙම ලියන්නෙ 0නුයි 1නුයිද ? :shocked: අපිට බෑනෙ :( එක අතකිං රාජපක්ශවරු එක්ක බලද්දි අපි මොක්කුද නේ ? :(

    :P:P 101101100110
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලන්වේජ් එක නම් අදාළ නැ....
    ide එක හොදයි නම් ලන්වේජ් එක ප්‍රශ්නයක් නෑ...
    එක නිසා මට නම් c#.net තමා....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    I pick the language based on the work I have to do.

    I use C++ for anything requiring high performance. Javascript on Node or Python for rest of the work.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    නාමල් බේබි එහෙම ලියන්නෙ 0නුයි 1නුයිද ? :shocked: අපිට බෑනෙ :( එක අතකිං රාජපක්ශවරු එක්ක බලද්දි අපි මොක්කුද නේ ? :(

    Baby bath gotto ekka communicate karanne binary walin lu. 1 represent karanne gal bothale. 0 represent karanne bath parcel eka.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Danata C thama micro-controller walata hariyanne oka witharai.:baffled:
    anikwa specific hardware/controllers program karanna hadapuwa (VHDL,Ladder,ST)

    C#/VB igena gena thibbata mathaka na