What is your preferred perfume comrades

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,471
    113
    Heaven :p
    Bvlgari Aqua eke enne beach smell bn.man ekata asai mata fresh hinda.genu gena hitha hitha perfume gahanna bene.invictus aqua eka poddak sprite smell wage.invictus orginal eka lavender ekata,love ekata barai.genu marama asai ekata.spa kello muna bella asse gahagannawa smell eka balanna

    Invictus original eke price kkohomada
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    israel වලින් ගෙනාපු "Dior" එකක් තියන් හිටිය open කරලවත් නැතුව. අම්මා ඒක දීල යවලා ගෙදරට ආපු නෑ වෙන බෙසිකේ කෙල්ලෙක්ට :baffled:

    View attachment 200893

    දැන් තියෙන්නේ මේක විතරයි,
    Aparade yako. Dior eka yawwe. Royal Mirage gahan yanawata wada hodai, Amritha hadun kurak kudu karala kudu tika age gaagena yanawa.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    Bvlgari Aqua eke enne beach smell bn.man ekata asai mata fresh hinda.genu gena hitha hitha perfume gahanna bene.invictus aqua eka poddak sprite smell wage.invictus orginal eka lavender ekata,love ekata barai.genu marama asai ekata.spa kello muna bella asse gahagannawa smell eka balanna
    invictus aqua kiyala ekak na neda? mama search kalata ahuwune nane.
    kohenda oya gaththe?
     
    • Like
    Reactions: Sandy_Fdo

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Aparade yako. Dior eka yawwe. Royal Mirage gahan yanawata wada hodai, Amritha hadun kurak kudu karala kudu tika age gaagena yanawa.
    නැද්ද මෙහෙම නෑයො, කාලෙකට සැරයක්ඇ විත් ගෙවල් දොරවල් සුද්ද කරන යන. අපේ කරුමෙට උන් එන්නෙත් අපි නැති වෙලාවට :lol:

    මොන රෙද්දටද එක දුන්නේ ඇහුවම, හාවා හද දකින්න වගේ ගෙදරින් එලියට බහින බොට මොකටද ඕවා, අනික අර හෙන ගොඩක් තියෙන්නේ,. :baffled: ඕවා තේරුම් කරනවට වඩා ලේසි පාඩුව විදගන ඉන්නවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,653
    113
    Jomashop.com eke patta adui perfume.lankawata nikan ship karagena balanna one enawada kiyala.shopandship eken genawoth tax gahanwa bada yanna
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    නැද්ද මෙහෙම නෑයො, කාලෙකට සැරයක්ඇ විත් ගෙවල් දොරවල් සුද්ද කරන යන. අපේ කරුමෙට උන් එන්නෙත් අපි නැති වෙලාවට :lol:

    මොන රෙද්දටද එක දුන්නේ ඇහුවම, හාවා හද දකින්න වගේ ගෙදරින් එලියට බහින බොට මොකටද ඕවා, අනික අර හෙන ගොඩක් තියෙන්නේ,. :baffled: ඕවා තේරුම් කරනවට වඩා ලේසි පාඩුව විදගන ඉන්නවා
    😐😐 Nayo nam athe durin tiyan inne ban.