What is your salary (2019)

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    උබ මට වඩා ගොඩක් හොද කෙනෙක් මචන්. :rolleyes:



    කියලා දෙන්න තියෙන ඔක්කොම දේවල් කියලා දීලා තියෙන්නෙ මචන් (යට ලින්ක් එක බලපන්). සතියකට තුන්දෙනෙක් විතර PM කරනවා. උන්ටත් මට පුලුවන් උපරිමෙන් කියලා දෙනවා. :cool:

    http://www.elakiri.com/forum/tags.php?tag=kolama's+marketing
    ubanam kiyanne atthe kiyala mama mula idanma hithuwa. Jaya wewa machan
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවුරුදු 10හේ ඉදන් ද වැඩ:confused:

    :lol::lol:
    අම්මගෙ බන්ඩියේ ඉන්න කාලෙ ඉඳංලු.;)

    ඉතින් ඌ උගෙ තාත්තත් එක්ක පොඩි කාලෙ ඉදන් කුබුරු කොටන්න යන්න ඇති. :cool: