What is your school

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    f0d396b.jpg

    K C K
    :yes::yes::yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඒක නම් ටොම්බ පචයක්...
    රෝයල් එක ගාවදි කෑ ගැහුවේ නෑ...:no:
    මම වෝක් එකේ ඔර්ගනයිසිං කමිටී එකේ..
    මම වීක් එක රෝයල් එක ගාවින් යනකොට හිටියේ රෝයල් එක ගාව. උඹලෑ ඔෆිස් එකේ එකා සිරාවටම කියපු එකක්ද? උඹ ගොතපු එකක්ද? :P
    අනික අපි එදා ඉඳං රෝයල් එකට ආදරෙයිනේ බං. හනේ අම්මේ... ගහලා ඇති...
    නෑ එක්කෝ ඔවුවා ඕනේ නෑ... :D

    එක තප්පෙනේ වෙන් උනේ. හනේ අම්මේ .........ඉතිරි ටිකත් කියන්නද. එක්කෝ ඕනේ නැහැ. තේකොළ ටිකක හරි හම්ම වෙනවනේ