What is your school

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    maxresdefault.jpg
    same here machn
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ආසයි නේහ්..අනේ පලයන් ඩෝ යන්න..පතනේ තමයි ගැරඩි ඉන්නේ...:P:P:P

    මතකයි නේ තර්ස්ටන් එකත් එක්ක වලියක් දාගෙන... අපි තමයි තුන්මුල්ල හන්දියේ දුවන්න දුන්නේ... :P:P:P
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,533
    7,760
    113
    මෙන්න මෙතන...
    මතකයි නේ තර්ස්ටන් එකත් එක්ක වලියක් දාගෙන... අපි තමයි තුන්මුල්ල හන්දියේ දුවන්න දුන්නේ... :P:P:P

    ඉස්කෝලේ කාලෙ වලි ඉතින් ඔහොම තමයි බ්‍රෝ..උබලා අපිට ගහනවා..අනිත් දවසේ අපි උබලට ගහනවා..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com


    Thurstan College

    TC_Crest.JPG


    Any Thurstanites there in ElaKiri? :yes: :yes:






    Thurstan එකේ බැඩ්මින්ටන් සෙට් එක වෙනුවෙන් මම කරපු වීඩියෝ එකක්
    මම ආසම පාසලක්
    දන්න උන් බොහොමයි
    2009 උසස් පෙළ
    2011 උසස්පෙළ
    2014 උසස් පෙළ
    2015 උසස් පෙළ

    බාගෙට බාගයක් දන්න උන්