![]()
ROYAL COLLEGE
1971 - 1983

රෝයල්, තෝමස්, පීටර්ස්, ජෝසප් සහ ත්රිත්ව නොවන අනිකුත් සියලුම පාසල් වලට හිස නමා ආචාර කරමි.. රෝයල් පොන්නයො/කොලුකාරයෝ මේ රටට කරන විනාසය බලපං. සිංහල බෞද්ධ සංස්කෘතිය මුලිනුපුටා දැමීම සදහා මුන්ගේ මොල සේදීමක් කරලා තියනවා..![]()

අඩේ එහෙම කරන්න එපා බන්. උඹේ ආචාරය නැති උනොත් අවුරුදු 100කටත් වඩා පරණ ඉතිහාස තියෙන ඔය ඉස්කෝල ටික ඔක්කොම ඉවරයි
අනිත් ඒවාට ආචාර කරන ගමන් ඒවටත් පොඩියට හරි ආචාර කරපං. උඹේ ආචාරය නැතුව ඕවා තිබිලත් වැඩක් නෑ![]()

ඇඩෙනවා සිඞ්හළයිනි....