What is your school

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    St Johns National College Panadura

    St Johns National College Panadura
    13-300x296.jpg
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    Oya Ananda royal walata name witharak.decipline aththa na.aththama kiwwoth lankawe winayak thiyana budhdhimathun bihiwenne Galle Richmond,mahinda,Rahula wage Iskola walin
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රෝයල්, ‍තෝමස්, පීටර්ස්, ජෝසප් සහ ත්‍රිත්ව නොවන අනිකුත් සියලුම පාසල් වලට හිස නමා ආචාර කරමි.. රෝයල් පොන්නයො/කොලුකාරයෝ මේ රටට කරන විනාසය බලපං. සිංහල බෞද්ධ සංස්කෘතිය මුලිනුපුටා දැමීම සදහා මුන්ගේ මොල සේදීමක් කරලා තියනවා..:angry::angry::angry::angry:

    අඩේ එහෙම කරන්න එපා බන්. උඹේ ආචාරය නැති උනොත් අවුරුදු 100කටත් වඩා පරණ ඉතිහාස තියෙන ඔය ඉස්කෝල ටික ඔක්කොම ඉවරයි :(

    අනිත් ඒවාට ආචාර කරන ගමන් ඒවටත් පොඩියට හරි ආචාර කරපං. උඹේ ආචාරය නැතුව ඕවා තිබිලත් වැඩක් නෑ :sorry::(
     
    • Like
    Reactions: WhiteWalker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ එහෙම කරන්න එපා බන්. උඹේ ආචාරය නැති උනොත් අවුරුදු 100කටත් වඩා පරණ ඉතිහාස තියෙන ඔය ඉස්කෝල ටික ඔක්කොම ඉවරයි :(

    අනිත් ඒවාට ආචාර කරන ගමන් ඒවටත් පොඩියට හරි ආචාර කරපං. උඹේ ආචාරය නැතුව ඕවා තිබිලත් වැඩක් නෑ :sorry::(

    :lol::lol::lol: ඇඩෙනවා සිඞ්හළයිනි....:lol::lol::lol:

    You must spread some Reputation around before giving it to ratadel again. :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :lol: :lol: