What is your taste of films ?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ,
    මමත් animation නම් එකක්වත් මිස් කරන්නේ නෑ :love:
    Action movies පරණ වුනත් හොද නම් බලනවා ඩෙෆා :cool:
    ගොඩක්ම ආස Romantic Comady වලට තමා ඉතින් ,එත් දැන් එන ඒවා නම් 90%ම වගේ ගූ :dull:
    Movie එක බලල සතියක් විතර කල්පනා කරන්න තියෙන වගේ ඒවටත් ආසයි :rolleyes:
    Inception ,Instasteller ,traingle ,Shutter Island ,Predestination වගේ :shocked:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    Horror balanne na..
    Imdb ratings 7n uda one ekak balanawa. Baashawan one ekak aulak na.
    E arenna oya kaalen kaaleta ena prasidda films, e kiwwe wadiya ganna deyak nathi unath aulak nathuwa balan inna puluwan ewath balanawa.
    Classic films thamaa wadi purama hoya hoya balanne.. Anik ewa normal..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම ආස බන්, සෙට් වෙලා එහේ මෙහේ ගිහින් ජොලි දාන එකකටයි. Hangover වගේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,484
    16,282
    113
    මෝඩ comedy ඒවා ඒ කිව්වේ this is the end වගේ තව හින්දි comedy :baffled:
    හොරර් බලන්නේම නැහැ. ඇක්ෂන් බලනවාත් අඩුයි. එත් සුපර් හීරෝ ඒවා බලනවා :oo:
    රොමැන්ටික් ඒවා බලනවා.
    හොදට හිනා වෙලා අන්තිමට දුක හිතෙන ඒවා බලනවා :rofl::rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Drama :yes: :yes:
    Sci Fi :yes: :yes:
    Horror :yes: :yes:
    බොහෝ විට ඔය තුන තමා කලාතුරකිං animated එකක් බැලෙන්නෙ :yes: :yes:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    snapshot1.png
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මම ආස බන්, සෙට් වෙලා එහේ මෙහේ ගිහින් ජොලි දාන එකකටයි. Hangover වගේ

    Harold and Kumar
    Cheech and Chong
    Neighbours
    Half Baked
    Search Party
    Pineapple Express
    Super Bad
    Project X
    This is the end
    The world's end
    21 Jump Street
    Ted

    oya okkama patta

    meke br out wela na thama out una gaman banna oni
     
    Last edited:

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මම හින්දි දෙමල නම් බලන්න කැමති නැ...අනිත් හිතට අල්ලන ඔනෙ එකක් බලනවා අවසානෙට බැලුව එවායි හිතට අල්ලපුවා ටිකක්
    Maze.Runner.The.Scorch.Trials.2015
    Hotel Transylvania 2 (2015)
    Home.2015.
    Interstellar (2014)