What is your top 5 singhala songs?

sudu23

Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    1.බෝල් වී අහුරු ..අමරදේව මාස්ටර්
    2.පුජාසනයේ ඔබ හිදවා ..නන්දා මාලිනි
    3.ඔරු කඳ පාවී ..විජය කුමාරතුංග
    4.ඔබ දුටු මුල් දිනයේ ..සුනිල් පෙරේරා
    5.නන්දනිය පෙම .. සේනානායක වේරලියද්ද

    තව තියෙනවා යන්තම් 5 දැම්මා
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    1.ඔබ මා හමුවුණ මේ ඉර හද යට...-දිවුල්ගනේ...
    2.සිත මා සොරාගෙන ගියෙ ඇයිද ඩැෆඩිල් මලේ...-දයාන්
    3.මල් පොකුරු පොකුරු-වික්ටර්
    4.තුමුල නමුණුකුල-සමන් ජයනාත්
    5.නිසංසල සදක්...-ශෂිකා...
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    අජිත්'ස් ද බසස් ස්පෙශල්.

    1.හවස පන්තියට...
    2.පත්තර පිටුවක ඔතලා තිබුණා..
    3.කදුරු මලක් වාගෙ සෙනෙහසට පිපෙන්න..
    4.මගේ නන්ගිගේ කදුලු වලින් මගුලක් කරලා..
    5.සුදු අරලියා මල...මේක අහද්දි ඒ කාලෙ තිබුන කික් එක දැන් නෑ බොලවු..
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අජිත්'ස් ද බසස් ස්පෙශල්.

    1.හවස පන්තියට...
    2.පත්තර පිටුවක ඔතලා තිබුණා..
    3.කදුරු මලක් වාගෙ සෙනෙහසට පිපෙන්න..
    4.මගේ නන්ගිගේ කදුලු වලින් මගුලක් කරලා..
    5.සුදු අරලියා මල...මේක අහද්දි ඒ කාලෙ තිබුන කික් එක දැන් නෑ බොලවු..

    :growl::growl::growl::frown::frown::frown::no::no::no::oo::oo::oo::angry::angry::angry::sorry::sorry::sorry::sorry::shocked::shocked::shocked::shocked:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    1. සිහින ලොවක් - ක්ලැරන්ස්
    2. නදී ගංගා තරනයේ - චීටි
    3. හිමින් සැරේ පියා විදා - T.M
    4. මලක් උනේ - අමරසිරි පීරිස්
    5. කැලඹී ගියා *කැමීලියා* මල් සුවදට - කිත්සිරි ජයසේකර
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කන බොන කොස් ඇට මීයෙක්, සයුරද නිදන වෙලාවේ වගේ sunflowersලා කරපු සින්දු සෙට් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් නැද්දෝ
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    1.me tharam siyumalida kalu gal
    2.pujakarannam malak oya namin
    3.aji thapara lahila
    4. me sanda unat
    5. sanwedhana
     

    PahasuLK

    Member
    Sep 4, 2016
    116
    9
    0
    පහසුවෙන්
    #1 මා නිසා නෙත් තෙමා - Dimuthu Tharanga :love::love:
    #2 හිමිකාරියයි නුඹ - (Susumata Pawa Rahasin ) - Kasun Pasquel :love:
    #3 දෑස විදා මුන බලා - Raj Wickramasinghe :rolleyes:
    #4 අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් - වික්ටර් රත්නායක :D
    #5 රෑ අහසේ තරුකැට පායා දිලුන - Athma Liyanage :baffled:
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    අජිත්'ස් ද බසස් ස්පෙශල්.

    1.හවස පන්තියට...
    2.පත්තර පිටුවක ඔතලා තිබුණා..
    3.කදුරු මලක් වාගෙ සෙනෙහසට පිපෙන්න..
    4.මගේ නන්ගිගේ කදුලු වලින් මගුලක් කරලා..
    5.සුදු අරලියා මල...මේක අහද්දි ඒ කාලෙ තිබුන කික් එක දැන් නෑ බොලවු..

    රෙනවා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. රටකින් එහා - ප්‍රියා
    2. දෑස පියාගත් කල - ක්ලැරන්ස්
    3. මා මුව අගින් - නාමල්
    4. හන්තාන කදුපෙල - භද්‍රජිත් මහින්ද
    5. අපි කවුරුද - වායෝ
     

    PahasuLK

    Member
    Sep 4, 2016
    116
    9
    0
    පහසුවෙන්
    #1 මා නිසා නෙත් තෙමා - Dimuthu Tharanga :love::love:
    #2 හිමිකාරියයි නුඹ - (Susumata Pawa Rahasin ) - Kasun Pasquel :love:
    #3 දෑස විදා මුන බලා - Raj Wickramasinghe :rolleyes:
    #4 අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් - වික්ටර් රත්නායක :D
    #5 රෑ අහසේ තරුකැට පායා දිලුන - Athma Liyanage :baffled:

    මේකත් ලස්සන එකක් :rolleyes:

    රටා තියල ඇමදපු මගෙ සිත් මලුවේ
    අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ
    තාමත් දැඩි වෙලා මගේ සිත වැළපේ

    නුඹ ගැන, නුඹෙ ඔය තොල් ගැන කවි ලියලා
    ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
    අරින් පතරට සුදු වුණ කෙස් දැකලා
    තුරුණි සිතට තනිකම ගැන දුක හිතුණා

    පණ තරමට පෙම් කළ නුඹ කෝ කියලා
    අසයි සරදමට මිනිසුන් ඉදහිටලා
    අපේ මතක රැදවුණු තැන් අතහැරලා
    යන්න හිතෙනවා මට ගම රට දාලා
     
    Last edited: