What is your top 5 singhala songs?

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    සුවද දැනී දැනී දැනෙනවා- රූකාන්ත ගුණතිලක
    රුවට රුවේ සකුරා ඉවුරේ- T.M ජයරත්න
    උන්මාදවූ ප්‍රේමාදරේ- කමල් අද්දරආරච්චි,දමයන්ති ජයසූරිය
    කදු පාමුල සිට දහනට සමවැද- ආත්මා ලියනගේ
    බැද්ද පුරා සුදුරෙද්ද වගෙයි අද- පියසිරි විජේරත්න,අමිතා වැදිසිංහ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙ බුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
    ලඹ සවන්
    ගිලෙම් ඔබේ ගුණ මුහුදේ
    අහස උසට නැග ගියාට
    පටු අදහස් නම්
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    suhadiniye sagawan-amarasiri peris
    wahinna muthu wessak-amarasiri, samitha
    sihina nelum mal-mariyasel dell studio
    soduru atheethaya-miltan dell studio
    nidukin inumana-dimanka
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කඩ මන්ඩියේ දොළ අයිනේ - නන්දා මාලිනි
    තනිවෙන්නට මගේ ලොවේ- වික්ටර් රත්නායක
    මේ නගරය -මර්වින් පෙරේරා
    බෝල් වී අහුරු - අමරදේව
    වරදක් කලත් - සනත් නන්දසිරි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    අඳුර බිඳින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර හිරු තව දවසක් ගෙනැවිල්ලා

    මේ වගෙ පද රචනා නම් ඉතින් ලොවෙත් නෑ
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අඳුර බිඳින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර හිරු තව දවසක් ගෙනැවිල්ලා

    මේ වගෙ පද රචනා නම් ඉතින් ලොවෙත් නෑ

    ayeth ahala :cool:
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    5k නම් කරන්න අමරුයි :yes: :yes:

    hanthana sihine - amaradewa/umaria
    piyaman keruwemu -somathilaka jayamaha
    iwan paulusha - apsara de silva
    kumariyaka pa salamba saluna - amaradewa
    sandakan wasila - victor rathnayaka

    somathilaka jayamaha & chama weerasinghe dennage godak sinduwalata kamathiy
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    01 Dewana Waratath Thurulu Karagena-Yasantha Samaraweeraakala
    02 Viduli mini pahan -Gunadasa kapuge
    03 Ananthayata yanawamai -Senaka batagoda
    04 Eda meda thura - Sanath nandasiri
    05 Numbe Seya Mayawak Wee - Saman Lenin
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    සිනා පිපෙන මේ වසන්තය
    හිම දියවී හිමාලයේ
    හදේ කොතැනක හෝ
    අකලට වට මහ වරුසාවක්
    ලඹ සවන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මේ දවස් වල නම්, බීගත්තම කියන්නේ

    නොබලා මා දිහා බලා- රයිනි/හර්ෂදේව
    මගේ ජීවිතේ පුරා - වේරලියද්ද
    සන්සාර සිහිනයේ - චාමික
    රජ මැදුරක - මාලනී
    ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා