WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
හිටහප් දෙන්න තොට ගෙමක්,,තොව හිරෙ දාන්න පුලුවන්,,හෙහෙහෙ

:P :P

ආය් ඉතින් හෙට රෑ මෙ ට්ය්ම් එකට සෙට් වෙමු,,මන් යනො,,අඩොව් අලුත් මොව් එහෙම තියෙනන් කියහල්ල හොදෙ,,හෙහෙහ්,,

බුදු සරනය් කිව්ව කට්ටියටම,,

:) එළස්ස්...
11.gif
සී යූ මචන්.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ජයග්‍රාහී ලෙස අද දිනදී IPT හී 500GB පහු කරන ලදි :cool: :P

:D Download ද? :baffled: මම තාම 25GB ද 28GB ද කොහෙද බං.. :love: Freeleech විතරයි නෙ බාන්නෙ.. :rofl: මුළු බාපු ඔක්කොගෙම එකතුව (Freeleech ඒවත් එක්ක) නම් TB ගාණක් ඇති.
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :D Download ද? :baffled: මම තාම 25GB ද 28GB ද කොහෙද බං.. :love: Freeleech විතරයි නෙ බාන්නෙ.. :rofl: මුළු බාපු ඔක්කොගෙම එකතුව (Freeleech ඒවත් එක්ක) නම් TB ගාණක් ඇති.

    මෙහෙම කිව්වට මූ 25TB ද දන්නේ නෑ....:P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    DL :yes:
    freelech ewwath shape eke baanawa mama :D

    එළ එළ, මම නම් freeleech විතරයි.

    මෙහෙම කිව්වට මූ 25TB ද දන්නේ නෑ....:P

    :rofl: :rofl: :no: අපෝ නෑ බං, :love: Freeleech විතරයි බාන්නේ IPT එකෙන්.. :no: මම ඒකේ download වලට එක MB හරි එකතු වෙනවට හෙන අකමැතියි, :angry: රේටියෝ එක අඩු වෙනවට හරිම අකමැතියි. :) ඒ නිසා ඒකේ freeleech නැති torrents වෙන ට්‍රැකර් එකකින් බානවා.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :lol: සිරා සිරා.. :( මට මුලින්ම නෙට් අරන් දුන්නේ 9 වසරෙදි. :love: තාත්තා ඉස්කෝලෙ ඉවර වෙලා මාව එක්කන් එනකොට කීවා "ඉන්ටර්නෙට් ගත්තා" කියලා. :nerd: මම ඒ කාලේ මේ ස්පීඩ් කතා මොකොවත් දන්නෙ නෑ. ":cool: ගෙදර ගියාම දැන් ඕන හැටියට ෆිල්ම් බලන්න පුළුවන්, ගේම්ස් ගන්න පුළුවන්. සීඩී ෂොප් ගානෙ යන්න ඕන නෑ ආයෙ නම්.." කියල හිතාගෙන ආව. :oo: ආව තමයි, :baffled: කනෙක්ට් කලාම මේක මොකද්ද කියලා හිතුන බං. :angry: ඉස්සර ඩයල් අප් බිල් එනකොට රුපියක් දෙදාස් ගණන් පවා ඇවිත් තියෙනවා. :growl: තව ෆෝන් බිල්. :eek: ගෙදරට කෝල් එකක් ගන්නකොට ලයින් එන්ගේජ්, :sorry: බැනුම් තමයි වෙලාවකට.

    :( ෆෝමැට් කරලා antivirus එක අප්ඩේට් කරගත්තාම සෑහෙන ජයග්‍රහණයක් ඒ කාලේ. :rofl: Antivirus software එක අප්ඩේට් වෙන්න දාලා NFS ගහනවා මට අද වගේ මතකයි.
    :P:P:P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    reputation_neg.gif
    ෆිල්ම්ස් බාන්න DIRECT... 06-17-2012 09:03 PM ammo hena puka ithin.... pora talk nodi pala amanaya

    :eek: උඹලට මෙහෙම - රෙප් එන්නෙ නැද්ද.. :sorry: මම දැන් වැඩියෙ මොකොවත් කියන්නෙවත් නෑ, :D පාඩුවෙ බාන දෙයක් බාගෙන-බලාගෙන ඉන්නවා.

    issaranam awa. dan na :no:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :lol: සිරා සිරා.. :( මට මුලින්ම නෙට් අරන් දුන්නේ 9 වසරෙදි. :love: තාත්තා ඉස්කෝලෙ ඉවර වෙලා මාව එක්කන් එනකොට කීවා "ඉන්ටර්නෙට් ගත්තා" කියලා. :nerd: මම ඒ කාලේ මේ ස්පීඩ් කතා මොකොවත් දන්නෙ නෑ. ":cool: ගෙදර ගියාම දැන් ඕන හැටියට ෆිල්ම් බලන්න පුළුවන්, ගේම්ස් ගන්න පුළුවන්. සීඩී ෂොප් ගානෙ යන්න ඕන නෑ ආයෙ නම්.." කියල හිතාගෙන ආව. :oo: ආව තමයි, :baffled: කනෙක්ට් කලාම මේක මොකද්ද කියලා හිතුන බං. :angry: ඉස්සර ඩයල් අප් බිල් එනකොට රුපියක් දෙදාස් ගණන් පවා ඇවිත් තියෙනවා. :growl: තව ෆෝන් බිල්. :eek: ගෙදරට කෝල් එකක් ගන්නකොට ලයින් එන්ගේජ්, :sorry: බැනුම් තමයි වෙලාවකට.

    :( ෆෝමැට් කරලා antivirus එක අප්ඩේට් කරගත්තාම සෑහෙන ජයග්‍රහණයක් ඒ කාලේ. :rofl: Antivirus software එක අප්ඩේට් වෙන්න දාලා NFS ගහනවා මට අද වගේ මතකයි.
    මම 8 වසරේදිදී කොහෙද නෙට් හම්බ වුනේ:oo:,Dial up ඒකෙන පස්සේ අවේ 1.5GB limit packege එක:dull:,ඒක use කරලා ඒක මාසෙක 5000 ක බිලක්‌ ආවා:shocked:,බැනුම් කෝටියයි:sorry:,ඊට පස්සේ තමා Unlimited එකට මාරු වුනේ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම 8 වසරේදිදී කොහෙද නෙට් හම්බ වුනේ:oo:,Dial up ඒකෙන පස්සේ අවේ 1.5GB limit packege එක:dull:,ඒක use කරලා ඒක මාසෙක 5000 ක බිලක්‌ ආවා:shocked:,බැනුම් කෝටියයි:sorry:,ඊට පස්සේ තමා Unlimited එකට මාරු වුනේ;)

    :rofl: හිහී.. :dull: කුරුණෑගලට ADSL දුන්නෙත් 2007 ද 2008 ද කොහෙද මට මතක හැටියට. :love: මුළු ටවුන් එකේම SLT කාරයො කොඩි දාගෙන, හෑන්ඩ්බිල් බෙදාගෙන.. :yes: ඒ කාලෙ වෙද්දි නම් internet/ADSL ගැන සාමාන්‍ය මීටරයක් තිබ්බා මට. :-)dull: ලිමිටඩ්/අන්ලිමිටඩ් ගැන, රව්ටර්/මොඩම් ගැන.. බ්ලහ් බ්ලහ්...)

    :baffled: නෙට් කනෙක්ෂන් වලට බිල් ඇවිත් ගෙදරින් හේතු අහද්දි, ගෙදරින් බැනුම් අහද්දි කට උත්තර නෑ. :rofl: :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl: හිහී.. :dull: කුරුණෑගලට ADSL දුන්නෙත් 2007 ද 2008 ද කොහෙද මට මතක හැටියට. :love: මුළු ටවුන් එකේම SLT කාරයො කොඩි දාගෙන, හෑන්ඩ්බිල් බෙදාගෙන.. :yes: ඒ කාලෙ වෙද්දි නම් internet/ADSL ගැන සාමාන්‍ය මීටරයක් තිබ්බා මට. :-)dull: ලිමිටඩ්/අන්ලිමිටඩ් ගැන, රව්ටර්/මොඩම් ගැන.. බ්ලහ් බ්ලහ්...)

    :baffled: නෙට් කනෙක්ෂන් වලට බිල් ඇවිත් ගෙදරින් හේතු අහද්දි, ගෙදරින් බැනුම් අහද්දි කට උත්තර නෑ. :rofl: :rofl:
    අපේ නං නෙට් ගත්තෙ මම ග්‍රේඩ් 9 එකේ ඉන්නකොට :P
    අපිත් මුලින් ගත්තෙ Entree එක... මුලදිම දැනගත්තා මම මේක චොර කියලා ඊලග මාසෙම මාරු කරගත්තා :D
     
    Status
    Not open for further replies.