WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;12751771 said:
    හුටා........ :sorry:
    මළකෙලියයි
    එහෙනම් ඉතින් කොහෙන් හරි හොයාගන්න වෙනවා.......:(
    :dull:uba innawa dakala awe ara anduwe thread eken giya welawe idala hoyanawa :(paya 2.30k vithara hewuwa:(:oo:labunoth dipan
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :no: මම TV Series බලන්නෙ නෑ මචන්. :( අන්තිමට ආසාවෙන් බැලුවේ Terra nova. :growl: ඒකත් නැවැත්තුවා වියදම් වැඩී ද මොකද්ද කියලා තිබ්බා සයිට් එකක. :) BitmeTV හොඳයි. :eek: ඉස්සර 2, 3ක හිටියා. :lol: පස්සෙ බෑන් කරලා, :baffled: නිතර මොකොවත් බාන්නෙ, යන්නෙ එන්නෙ නැති නිසා. :D Bit-HDTV වල නම් ඉන්නවා. :dull: ඒකෙත් හොඳයි ඔහෙ ඉතින්.

    invite nadda oya kiwwa ewwata? :dull:
     
    Status
    Not open for further replies.