WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow ithin gedara thibba nm ithin hodai. eth nane bn. ube gedara line eke speed eka kohomada? :confused::eek:

:love: මට ඕන දේවල් බාගන්න හොඳටම ඇති වෙන්න ස්පීඩ් මචන්, :no: maximum speed/average speed මෙච්චරයි කියලා මම කොහෙවත් කියලා නෑ කියන්නෙත් නෑ. :confused: උඹලට connection එන්නේ LEARN network එකෙන් නේද? :dull: වෙලාවකට ස්පීඩ් වෙලාවකට ස්ලෝ ද?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
kiyak witharada? mata around 6$ wage seedbox ekak hoyaganna one :yes: salli nah :(:(

:D එක එක ගණන් වලට තියෙනව මචන්.. :no: මම ලඟදි ගත්තේ නෑ එකක්, :sorry: seed.st උන්ගේ ගණන් අඩුයි ඒත් ස්පීඩ් එක කියන තරම් එන්නේ නෑ.. :cool: OVH, Kimsufi වගේ උන්ගේ ස්පීඩ් නම් ෆට්ට, :( ඒත් ගාණ වැඩියි..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:love: මට ඕන දේවල් බාගන්න හොඳටම ඇති වෙන්න ස්පීඩ් මචන්, :no: maximum speed/average speed මෙච්චරයි කියලා මම කොහෙවත් කියලා නෑ කියන්නෙත් නෑ. :confused: උඹලට connection එන්නේ LEARN network එකෙන් නේද? :dull: වෙලාවකට ස්පීඩ් වෙලාවකට ස්ලෝ ද?

uni eke eka gananam danne na bn wadiya. ehema awlak nam na. (man government uni neme )
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:D එක එක ගණන් වලට තියෙනව මචන්.. :no: මම ලඟදි ගත්තේ නෑ එකක්, :sorry: seed.st උන්ගේ ගණන් අඩුයි ඒත් ස්පීඩ් එක කියන තරම් එන්නේ නෑ.. :cool: OVH, Kimsufi වගේ උන්ගේ ස්පීඩ් නම් ෆට්ට, :( ඒත් ගාණ වැඩියි..

speed.st unge average speed eka kohomada? eke ganan nam adui godak
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
uni eke eka gananam danne na bn wadiya. ehema awlak nam na. (man government uni neme )

:D Government ඒවගේ නම් LEARN network එකෙන්, :love: ස්පීඩ් හොඳයි (ලු).. (40Mb/s වගේ)

speed.st unge average speed eka kohomada? eke ganan nam adui godak

:growl: උන්ගේ මචන් 1Gb/s කීවොත් එන්නේ 15MB/s වගේ.. :baffled: ඒ වගේ තමයි.. :no: ෆට්ට ස්ලෝ.. :D හාඩ් එක නම් තියෙනව ටෙරාබයිට් 3ක් විතර සමහර වෙලාවට :-)dull: ශෙයාඩ් තමයි, :love: වැඩියෙ පාවිච්චි කලා කියලා අවුලක් නෑ), :frown: සමහර වෙලාවට නම් කියන ගාණමයි. :(
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:D Government ඒවගේ නම් LEARN network එකෙන්, :love: ස්පීඩ් හොඳයි (ලු).. (40Mb/s වගේ)

:growl: උන්ගේ මචන් 1Gb/s කීවොත් එන්නේ 15MB/s වගේ.. :baffled: ඒ වගේ තමයි.. :no: ෆට්ට ස්ලෝ.. :D හාඩ් එක නම් තියෙනව ටෙරාබයිට් 3ක් විතර සමහර වෙලාවට :-)dull: ශෙයාඩ් තමයි, :love: වැඩියෙ පාවිච්චි කලා කියලා අවුලක් නෑ), :frown: සමහර වෙලාවට නම් කියන ගාණමයි. :(
government uni wala speed ee wage thamai math hithanne. habai moratuwe nam 32Mbps da koheda. ape eketh 40Mbps ekak mn hithana hatiyata thiyenne. mokada kawruwath nathi welawata patta speed :love::love:

appa ehenam madine bn. iseedbox ekak gannawa ehema unoth. unge 100 mbps shared eketh normally 3-4MBps up/down thiyanawa:yes:
 
Status
Not open for further replies.