මොකෝ මේ පැත්තෙ වෙන්නෙ මේ දවස් වල?
ටික කාලයක් එළකිරි එන්න බැරි වුනා.
අළුත් සිංහල ෆිල්ම් නැද්දෝ?අළුත් ඒවා නෑ බං..මොකෝ මේ පැත්තෙ වෙන්නෙ මේ දවස් වල?
ටික කාලයක් එළකිරි එන්න බැරි වුනා.
අළුත් සිංහල ෆිල්ම් නැද්දෝ?
මං මේ බැලුවෙ පරණ ඒවා ටිකක් re-up කරන්න.. තාම වෙලාවක් නෑ..
මගේම සර්වර් එකකට දාන්න පුළුවන්.. High-speed ලින්ක්ස්...
ඒත ඒක කචල් නේද...? ඒකට වැඩිය ටොරන්ට් දාන එක හොඳයිද..? උඹල expert ල නෙ... කියපල්ලකො බලන්න.. 