What the hell is this ??????

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තව ටැක්ස් ගහන්ඩ අපූර ගැජට් එකක් මෙයාලට අමතක වෙලා..
    ඇයි අපේ එවුං 50 000+ විතර වියදං කරල මොබයිල් ෆෝන් ගන්නෙ.. සමහරක් උං ගාව ෆෝන් දෙක තුන..

    aniwa.....Rs 50,000+ high end phones , laptop , tabz වලට ටැක්ස් එකක් ගහන්න තිබ්බේ ...රු 100,000 වඩා ජංගම දුරකථන වලට වියදම් කරන මිනිස්සු ඉන්නකොට එදා වෙලා කන්න සල්ලි නැතිව මිනිස්සු බඩගින්නේ ඉන්න රටක් මේක ...
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    aniwa.....Rs 50,000+ high end phones , laptop , tabz වලට ටැක්ස් එකක් ගහන්න තිබ්බේ ...රු 100,000 වඩා ජංගම දුරකථන වලට වියදම් කරන මිනිස්සු ඉන්නකොට එදා වෙලා කන්න සල්ලි නැතිව මිනිස්සු බඩගින්නේ ඉන්න රටක් මේක ...
    Phone ගන්න සල්ලි හම්බ කරන්නේ මහන්සි වෙලා. නැතුව අනිත් මිනිස්සු හුරන් කාල නෙවෙයි.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    aniwa.....Rs 50,000+ high end phones , laptop , tabz වලට ටැක්ස් එකක් ගහන්න තිබ්බේ ...රු 100,000 වඩා ජංගම දුරකථන වලට වියදම් කරන මිනිස්සු ඉන්නකොට එදා වෙලා කන්න සල්ලි නැතිව මිනිස්සු බඩගින්නේ ඉන්න රටක් මේක ...

    :lol:me balahanko:sorry:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    aniwa.....Rs 50,000+ high end phones , laptop , tabz වලට ටැක්ස් එකක් ගහන්න තිබ්බේ ...රු 100,000 වඩා ජංගම දුරකථන වලට වියදම් කරන මිනිස්සු ඉන්නකොට එදා වෙලා කන්න සල්ලි නැතිව මිනිස්සු බඩගින්නේ ඉන්න රටක් මේක ...

    කැඩිච්ච තාප්ප හිටවන්න හදන්න එපා ඕයි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    තව ටැක්ස් ගහන්ඩ අපූර ගැජට් එකක් මෙයාලට අමතක වෙලා..
    ඇයි අපේ එවුං 50 000+ විතර වියදං කරල මොබයිල් ෆෝන් ගන්නෙ.. සමහරක් උං ගාව ෆෝන් දෙක තුන..

    yako phone ganne anduwe salli walinda :growl::growl:
    api me ekathu karala salary eken gnnwa misak :growl::growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    Phone ගන්න සල්ලි හම්බ කරන්නේ මහන්සි වෙලා. නැතුව අනිත් මිනිස්සු හුරන් කාල නෙවෙයි.

    උඹල මහන්සි වෙලා ලක්ෂ ගණන් ෆෝන් ගන්නව
    තව සමහරක් මිනිස්සු එදා වේල හොයාගන්ඩ මහන්සි වෙනව..
    උඹට වගේ සල්ලි හොයාගන්ඩ පුලුවං ජොබ් එකක් ඒ මිනිස්සුන්ට නෑනෙ..
    රජයක් ගෙනියන්ඩ සල්ලි ඕන..
    උඹල වගේ තියෙන මිනිස්සුන්ගෙං බදු ගහල තමා මේ ඔක්කොම කරන්ඩ ඕන..
    උඹ කියන්නෙ රුපියල් 3000ට ෆෝන් ගන්න මිනිස්සු රජයට බදු ගෙවන්ඩ ඕන කියලද ?
    අනික උඹලට වඩා මහන්සි වෙලා දවසට සොච්චමක් හොයන මිනිස්සු ඕන තරං ඉන්නව..
    උඹල කොහොමත් කැමති නෑ, අනිත් මිනිස්සුත් තමංගෙ මට්ටමට එනවට..
     
    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    උඹල මහන්සි වෙලා ලක්ෂ ගණන් ෆෝන් ගන්නව
    තව සමහරක් මිනිස්සු එදා වේල හොයාගන්ඩ මහන්සි වෙනව..
    උඹට වගේ සල්ලි හොයාගන්ඩ පුලුවං ජොබ් එකක් ඒ මිනිස්සුන්ට නෑනෙ..
    රජයක් ගෙනියන්ඩ සල්ලි ඕන..
    උඹල වගේ තියෙන මිනිස්සුන්ගෙං බදු ගහල තමා මේ ඔක්කොම කරන්ඩ ඕන..
    උඹ කියන්නෙ රුපියල් 3000ට ෆෝන් ගන්න මිනිස්සු රජයට බදු ගෙවන්ඩ ඕන කියලද ?
    අනික උඹලට වඩා මහන්සි වෙලා දවසට සොච්චමක් හොයන මිනිස්සු ඕන තරං ඉන්නව..
    උඹල කොහොමත් කැමති නෑ, අනිත් මිනිස්සුත් තමංගෙ මට්ටමට එනවට..
    :shocked::shocked: උඹට මොන්ගල් ද බං? යකෝ සල්ලි හොයන්න පුලුවන් ජොබ් එකක් නිකං අතට දෙන්නෙ නෑ! ඒකටත් මහන්සි වෙන්න ඕන! උඹ කියන විදියට යකෝ උත්සාහ කරල නැහිල නැහිල හොද රස්සාවක් සෙට් කරගත්ත ඩයල් එකටත් කෙලවන්න ඕන. අනේ බං! ෆෝන් එකක් ගන්නෙ අපේ ආසාවට මිසක් වෙන ඒවගේ ෆෝන් එකක් ගන්න අමාරැ මිනිහෙක්ට අරින්න නෙමේ බං!! :no::no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකනේ බන් ..මේක රොබින් හුඩ් වර්ගයේ අයවැයක් ...යම් තරමක් සල්ලි තියෙන අයගෙන් පුළුවන් තරම් බදු ගහලා සල්ලි ගන්නවා ...අරගෙන තමයි මේ සහන දෙන්න හදන්නේ .....අපි කලිනුත් බදු ගෙව්වනේ .එත් එක නොදැනෙන්න ගැහුවේ ...රවියා මේ ගහන බදු ඔක්කොම කිව්වා ..එකයි වෙනස ....ඇත්ත අපිත් මහන්සි වෙලා තමයි සල්ලි හොයන්නේ ...වහනයක් ගන්නේ මොන තරම් කල් බලන් ඉදලද ...එකත් අලුත්ම ජපන් කාර් එකක් ගන්නේ කී දෙනාද ...එත් වාහනයක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ එයාට යම් කිසි මුල්‍යම හැකියාවක් තියෙනවනේ ..නැතිව එදා වෙලා කන්න නැතිව ඉන්න ය නෙවෙයිනේ ..ඉතින් එකෙන් බද්දක් ගැහුවට කරන්න දෙයක් නෑ .....මෝටර් බයික් ගැන නම් මම මොනවත් කියන්නේ නෑ ..එත් මගේ අදහස බයික් එකක් ගන්න ලක්ෂ 1-2 වියදම් කරන්න පුළුවන් කෙනෙක්ට උනත් බැරි නැ මෙහෙම බද්දක් ගෙවන්න ...අපි මහලොකුවට කියනවා මේ රට සිංගප්පුරුවක් කරන්න ඕනි කියාලා ..එත් එහෙම යන්න පටන් අරගෙන අපෙන් කීයක් හරි යනවා නම් එකට කෑ ගහනවා ...එක අසාධාරණයි බන් ....
    ..මට නම් තියෙන එකම ප්‍රශ්නේ මෙහෙම බදු වලින් ගන්න සල්ලි හරියට කලමනාකරණය කරලා ආර්ථිකය ඉදිරියට ගෙනියන්න දුෂණයෙන් තොරව පුළුවන් වෙයිද කියලා ...ආණ්ඩුව වෙනස් උනාට රජයේ නිලධාරීන් වෙනස් උනේ නෑ ..අකාර්යක්ෂම එවුන් තාමත් එතනමයි ...

    ...වාහන බදු වලින් අපේක්ෂා කරන්නේ ලංකාවේ වාහන භාවිතය සීමා කරන්න ....මට ආරංචි විධිහට ඇල්ටෝ එකට ලොකු බදු වැඩිවීමක් වෙන්නේ නෑ 1000CC ට අඩු නිසා...ජපන් කර නම් ලක්ෂ 2-5 වගේ වැඩි වෙනවා ....එකෙන් වෙන්නේ ඉන්දියන් වාහන වලට වෙළදපොලක් ලංකාවේ හදන එක....එක බොහොම අසාධාරණයි ..රටකට හොද නෑ එහෙම එක රටක නිෂ්පාදන වලටම යට වෙන එක ...

    මාත් කැමති මගේ අතින් කීයක්වත් යන්නේ නැතිව රට හදනවා නම් ..එත් ප්‍රයෝගිකව එක වෙන්නේ නැ නේ ලෝකයේ කිසිම රටක ..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උඹල මහන්සි වෙලා ලක්ෂ ගණන් ෆෝන් ගන්නව
    තව සමහරක් මිනිස්සු එදා වේල හොයාගන්ඩ මහන්සි වෙනව..
    උඹට වගේ සල්ලි හොයාගන්ඩ පුලුවං ජොබ් එකක් ඒ මිනිස්සුන්ට නෑනෙ..
    රජයක් ගෙනියන්ඩ සල්ලි ඕන..
    උඹල වගේ තියෙන මිනිස්සුන්ගෙං බදු ගහල තමා මේ ඔක්කොම කරන්ඩ ඕන..
    උඹ කියන්නෙ රුපියල් 3000ට ෆෝන් ගන්න මිනිස්සු රජයට බදු ගෙවන්ඩ ඕන කියලද ?
    අනික උඹලට වඩා මහන්සි වෙලා දවසට සොච්චමක් හොයන මිනිස්සු ඕන තරං ඉන්නව..
    උඹල කොහොමත් කැමති නෑ, අනිත් මිනිස්සුත් තමංගෙ මට්ටමට එනවට..

    :no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙසේ හෝ මට නම් තාම විශ්වාසයක් නෑ මේ රජය ගැන ...UNP පාලනය දැන් මාස 11 වෙනවා ..නව රජය මස 4ක් වගේ වෙන්නේ ....රාජපක්ෂවරුන්ගෙන් පලි ගන්න එක හැරෙන්න වෙන කිසිම දෙයක් රටට වෙලා නෑ ..ස්වාධින කොමිෂන් සභා ඇති කළා ..එක හොදයි..එත් තාම ඒවා ස්වාධින නෑ .....අද වෙනකන්ම මාධ්‍ය සංදර්ශන පමණයි ......රටේ අනාගතය දිශා අපි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතිහාසෙ කවරදාවත් මෙච්චර කෙටි කාලෙකින්ම ජනතාවට අප්‍රිය උන ආණ්ඩුවක් තිබුනද කියලනම් සැකයි
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේක හරියටම හොයගන්න ඕනි
    එක එක අය එක එක කතා කියන්නේ !
    සමහරු කියන්නේ 15000 වාර්ශික ආදායම් බලපත්‍ර ලු :sorry:
    තව උන් කියනව මේක සෙට් වෙන්නේ අවුරුදු 3 ට වඩා පරන අලුතින් ගන්න වාහන වලටලු :sorry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක හරියටම හොයගන්න ඕනි
    එක එක අය එක එක කතා කියන්නේ !
    සමහරු කියන්නේ 15000 වාර්ශික ආදායම් බලපත්‍ර ලු :sorry:
    තව උන් කියනව මේක සෙට් වෙන්නේ අවුරුදු 3 ට වඩා පරන අලුතින් ගන්න වාහන වලටලු :sorry:

    හ්ම්ම් ....හරි නම් මේ බදු ප්‍රතිපත්තිය හැදෙන්න ඕනි වාහනයේ වටිනාකම අනුව ..නැත්තන් ප්‍රාඩෝ ,BMW තියෙන එකත් රු 15,000 යි ගෙවන්නේ ..ඇල්ටෝ ,පරණ ජපන් කාර් තියෙන කෙනත් 15,000 යි ගෙවන්නේ ..එක අසාධාරණයි