හොද වෙලාවට වාහනයක් නැත්තෙ. ආයෙ ගන්න වෙන්නෙත් නෑනෙ. බස් එකේම තමා අදින්න වෙන්නෙ. ජයවේවා හැමෝටම.

කාර් ගන්න හිටපු මිනිස්සු...Insurance + Revenue + Valuation + Green test =![]()

මෝටර් රථ බලපත‍්‍ර ගාස්තුව රුපියල් 15000ක් හා යතුරුපැදි හා ත්‍රිරෝද රථ බලපත‍් ගාස්තුව රුපියල් 2500ක් කිරීමට 2016 අයවැයෙන් යෝජනා කරයි.
Insurance + Revenue + Valuation + Green test =![]()

කොලේ වහලා ගැහුවා බන්.. හෙට තමයි හරියටම බලාගන්න වෙන්නේ..![]()
වාහන ආනයනයේදී සෑම වාහනයක් සදහාම හිමිකම් සහතිකයක් ලබාගත යුතු අතර ණයවර ලිපි විවෘත කිරීමේදී එය අත්‍යවශ්‍යයි.
යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සඳහා හිමිකම් ගාස්තුව රුපියල් 2000 ක් වන අතර මෝටර් රථයක් සඳහා රුපියල් 15000 ක් වනු ඇති.
වෙනත් ඕනෑම වාහනයක් සඳහා රුපියල් 10,000 ක් අය කරන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වාර්ෂිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව
a kiyanne annually thawa ganak gewanna one kiyana ekada ?

සමහර දේවල් නම් හොදයි ..මොකද අපේ රටේ වාහනයක් තියෙන ,අලුත්වැඩියා වලට , තෙල් වලට සල්ලි වියදම් කරන්න පුළුවන් කෙනෙක්ට මෙහෙම වියදමක් දරන්න බැරි නෑ ..සල්ලි අමාරුවෙන් එකතු කරලා වහනයක් ගත්ත අයට මේක ටිකක් වදිනවා..එත් එදා වේල කන්න නැති මිනිස්සුත් ඉන්නවා මේ රටේ ..එක නිසා ඒ මිනිසුන්ට රජයෙන් යමක් කරනවා නම් මේහෙම සල්ලි තියෙන අගයෙන් අරගෙන කරාට කමක් නෑ ...