What to Learn? Spring or Spring Boot

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මේ දෙකෙන් මොකක්ද වැඩිපුර industry එකේ use වෙන්නේ? මොකක් ඉගෙනගත්තොත් ද හොඳ? තව Udemy හරි මොනවහරි හොඳ tutorial සෙට් එකක් තියනව නම් link එකක් දාන් යන්නකෝ :love:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ දෙකෙන් මොකක්ද වැඩිපුර industry එකේ use වෙන්නේ? මොකක් ඉගෙනගත්තොත් ද හොඳ? තව Udemy හරි මොනවහරි හොඳ tutorial සෙට් එකක් තියනව නම් link එකක් දාන් යන්නකෝ :love:

    Spring boot thamay godakma use wenne, spring-boot use karanwa kiyanne oya nikamma spring use karawana kiyana eka.

    Google karala balanna, oni tharamay examples thiyanawa.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    Spring Boot.!!!
    If you are interested and need to go deep, learn java web basics. Ex: servlets