What was your most memorable kissing experience?

shaminicw

Member
Jul 24, 2006
2,310
0
0
44
kandy
chip said:
hari.. onna ehenam top secret eka.. dana ganiyoooooo:D

mamai eyai mc ekata set una...welawa 2:15pm api basement ekata gihin lunch gaththa.....elagata api 3rd floor ekata giya.. welawa 2:45pm ... then she took me this weird place...koheda mullakata...welawa 2:50pm.. api kathat karnna patan gaththa... mam eyata podi gift ekak dunna ..welawa 3:00pm api denna tika tika lang una... tiken tika lang una....etapasse api kiss karnna gaththa...for atleast 5 - 8 mintz...


woww.. what a nice story:shocked:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පලවෙනියට තොල දැම්මේ මොන්ටිසෝරි එකේදි.
    තාම මතකයි.
    ඒ කෙල්ලට මම ඔයාට ආදරෙයි කියලා , ඔඩොක්කුවේ වාඩි කරවගෙන තොලක් දැම්මා බ්‍රේක් එකේදි .
    ඒකිත් දීගෙන හිටියා.
    මෙන්න යකෝ මොන්ටිසෝරි එක ඉවර වෙලා අම්මලා ආවාම මේකි ඒකිගේ අම්මට කිව්වා.
    ඒකිගේ අම්මා මගේ අම්මට කිව්වා.
    ලව් එක එදායින්ම ඉවර උනා.