What we can learn about people through FB

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උබලටත් මේව වෙලා තියෙනවද වෙනවද?
    ========================

    මේ මම බුකියේ වෙන දේවල් වලින් උගත් පාඩම් :P
    -----------------------------------------------------

    01) උබල ශෙයා කරන දේවල් වලට කවදාවත්වත් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්නේ නැති, කවදාවත් ඔන්ලයින් හිටියට මැසේජ් එකක් දාන්නේ නැති යාලූවෝ, අදුරන අය හිටපු ගමන් එක සැරේම උබල දාන ඒවට, කලින් දවස් හෝ සති ගානකට කලින් දාපුවට කමෙන්ට්, ලයික් දාන්න ගන්නව. එකකට දෙකකට නෙමේ හොය හොය පරන පෝස්ට් බර ගානකට එක සැරේටම ලයික් දාගෙන යනව. පස්සේ එක දිගට දවස් කීපයක් අපි දාන පෝස්ට් වලට ලයික් දානව, කමෙන්ට් දානව. ඔන්න පුතේ හරක පොල් පැලේ කන්න ලඟයි. :rofl:

    ඔහොම දවස් දෙක තුනක් ගියාම. එක සැරේටම මැසේජ් එකක් එනව. :D මුලින්ම අහන්නේ මචං කොහොමද උබලට අපිව නිකමටවත් මතක් වෙන්නෑනේනේ. blah.. blah... :rofl:

    ඕකට අපි රිප්ලයි එකක් දැම්මොත් මුලින් වල්පල් ටිකක් කතා කරල. කෙලින්ම එන්ටර් වෙනව අදාල කාරනාව :rofl:

    එක්කෝ මොකක් හරි උදව්වක් ඉල්ලනව, නැත්නම් සල්ලි හෝ වාහනේ :rofl:

    අපි ඒ දේ කරා කියමු පසේ දවස් දෙක තුනක් ගියාම ආයිත් හරමයි. නොකරොත් එවෙලේ ඉදන් කලින් විදියමයි :D:yes:

    ඉතිරි ඒව ත්‍රෙඩ් එක යන විදිය බලල දාන්නම් :cool::cool::cool:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    ඉතිරි ඒව ත්‍රෙඩ් එක යන විදිය බලල දාන්නම්
     
    ඇයි එක එක මගුල් වලට ලයික් දාන්න කියල ලින්ක් එවන අඳුනන්නෙත් නැති උන් හම්බවෙලා නැද්ද ඔය වගේම.පෝස්ට් ගොඩකට එකපාර ලයික් දාගෙන ගිහින්..:angry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,868
    1
    12,168
    113
    අදාළ නෑ නේ
    උන් පරන post වලට කැහැල පැඩල like කරල message දානකොට උබ reply කරන්නෙ නැතුව හිටහන්.;););)
    උන්ගෙ අතින් වියදම් යන්නෙ නෑනෙ බන් like කරන්නයි comment කරන්නයි. :yes::yes::yes:
     
    දැන් කොහොමත් වැඩිපුර බුකිය පැත්තේ යැවෙන්නේ නෑ බං..:rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔකනම් සිරා කාතාවක් සමහර එවුන් එහෙමහ් අවුරුදු ගානකින් කතා කරපු නැති එවුන් හායි කියාගෙනහ් එනකොටනම් දන්නවා ඔකට කියලා යාලුවෝ උනාම උදව් බලාගෙනහ් ආස්ස්‍රය කරනහ් එවුන් වනම් කෙලින්ම අයින් කරනවා උන්නද කියලා බලන්නෙහ් නැති උදව්වකට මතක් වෙන එවුන් නම් හිටියේ නැති උනත් කමක් නැහ් .....