Join with Ranil.
නැත්තන් ඉතින් ෆොන්සේකට යන එන මන් නැති වෙනව.
hama minihama wenasakata kamathi.habai wenasakata kiyala thorana kenath anith un wage wenawa. eth minissu aluth kenek thorana eka nawaththannena. adath karanawa hetath karanawa..oya kata join unath apita wena sethak naha.oya deshapaluwo okkoma ekai.penawane dan inna ekkena rata korana hati..
SF wa nidahas karanne chande illanna bari karala so kaatawath join wenna ba![]()
chande illanna bari unata join wenna puluwan athi. hariyatama danne na
ඔය මනුස්සයව දේශපාලන අතකොලුවක් කරගන්නේ නැතුව පාඩුවේ ඉන්න දෙන්න ඕන. රජෙක් වගේ ඉන්න ඕන මනුස්සයෙක් ජරා දේශපාලනය නිසා ජරා වලකට වැටුන. Retire from politics



