What would you do if your ex message after fucking 4 years? 😣

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කමෙන්ට් කියවීමට හම්බන්තොට සිට පැමිණි සෝමපාල මහතා සිය නඩය සොයා ගැනීමට නොහැකිව අතරමං වී සිටි,

    ඔහු සමග ආ පිරිස හැකි ඉක්මනින් ප්රධාන ගේට්ටුව අසලට පැමිණෙන ලෙස දන්වා සිටිමු ස්තූති...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කතා කළා විතරද ඉතින්?

    mawa use karanawa kiyala mata theruna, a weddi mama salli walin help karala thibuna. podi ekage duka kiyala salli illuwa,
    passe podi podi seen nisa mata doubt wagayak awa, mama inne rata nisa mama tika kalayak awul giya, mentally wetuna. tika dawasak beluwa meka hari yana wedak newei, ita wada hoda ekak set kara ganna ona hithuna. a wagema ape school eke hitapu lassanama kellta talk kara. ekita school sir la ehemath proposal genawa. passe eki mage yaluwek marry kara.

    marry karata uth pissu keliya. dan meki math ekka set nisa. mama araka ekka digatama wali dagaththa. dan mama shape eke innawa.

    oya searama unata matath lamai 2k innawa habai
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕං බලපන් නේගටිව් දුමින්දය වටේ ගිහින් ආවත් බරගන්නම් ඔයා කියලා ඕකිට සමාව දීලා ආයෙ ගත්තේ නැත්තං.. ඊජු කියලා කතා කරපං මට. I can see it from miles away. Good luck
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,990
    8,375
    113
    ඕවා මූට හරියන්නෑ. ගෙදර තැබිලි කපන්න එවුන් ඇවිල්ලා මූට විකුණන්න ඕනෙ කමක් නොතිබ්බත් උන් ටෝක් කරපු නිසා තැබිලි ටික උන්ට දීලා අවුලෙන් මේකෙ ත්‍රෙඩ් දාපු එකානෙ මූ? ශුවර් එකට ඔය වේසි වටේ ගිහිං හතරවටේ ඉන්න වීල් පාක් වල උන්ගෙන් හිටන් ඇනගෙන දැන් රෙද්දෙ රෙවිලා ඇති බදින්න කොල්ලෙක් හොයාගන්න බැරුව වයසත් යන නිසා. හරිහමන් කොල්ලෙක් මේ මරණෙ කරගහන්නෑ කියලා උට්ටිට තේරිලා ඉද්දි මතක් වෙන්න ඇති මූව. මුගෙ හැටි දන්න හින්දා ඒකි බලන්න ඇති මූනං ගොනා නිසා ආය මූට ප්ලග් වෙලා මේකව බැදගන්න පුලුවන් කියලා. එක පාරක් හරි මූ හම්බෙන්න ගියොත් ඕකිව දන්න මායම් දාලා මූව නමලා මූ එක්ක රූම් යන ලෙවල් එකට ගන්නවා ඒකි. මූත් මේ ගෑනු පරානයක අතින්වත් අල්ලන්නැතුව අවුරුදු ගානක් හිටපු එකා නිසා ලොවෙත් මූත් යයි. ඊටපස්සෙ වැඩේ ඉවර උන ගමන් ඒකි මූට තොන්ඩුව දානවා හික් ගෑවෙන්න. බැදලා ඒක කරගැහුවෙ නැත්තං මුට රේප් කේස් එක්කට හිරේ ලගින්න පවා සෙට් වෙන්න පුලුවන්. කලින් උන් උකපුවත් මූ පිටින් දායි. ඒනිසා ඔය නාඩි උන් ගහන ගේම් මුට සෙට් වෙන්නෙ නෑ ඕක බ්ලොක් කරලා දාලා වැලක් බලලා අතේ ගහපන් හෙසාන්. ගේමක් ගහලා තැනකට ඇවිල්ලා හොද කෙල්ලෙක් හොයාගමු ප්‍රපෝසල් එකකින් හරි.
    අම්මෝ මේක :lol:
    හැබැයි on point
     
    • Wow
    Reactions: Heshan Daminda

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,052
    9,861
    113
    Moo ekita katata dena gaman ape comment kiyanwa athi :P

    newnonose.gif
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,678
    892
    113
    Man nam ussan gihin gahuwa aye ticket dala mehe awa 😂😂😂 okkoma block kala .. dan baladdi ekek badala patha size wela dan fb eke yaluwooo.. anith eki badala bangaladesh wala hodata salli ekata miniha hoda jobak karanawa 😳😳 anith eki thawama text karanwa ai api wen une kiyala ekath badala twins la innawa .. eth miniha pissu huthek salli witharai kisima family life ekak naha... anathaa mama badala sajith naha ganigen guti kaka innawa🤣👍🤣 so oba oka badinna nam epaa 🤑🤑
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුකන්න පාවිච්චි කරන්න එපා කියලද මේ සිංහලෙන් කියලා තියෙන්නේ? 🤔

    mama kiyanne. addict wela serious wenna yanna epa. mokada ekita dan yana ena man nathuwa thamai ubata text karala thiyenne. hethuwa thamai kello dannawa kollanata thiyenne lamaka tin tin hadawathak kiyala. ithin eki ubawa use kara ganna lasthiya ethi.

    a nisa uba ekiyawa 1 serayak ussapan sukapan. ubata therei ekige heti. wediya hithata ganna epa. loku seen eka pennapan. kela halagena yanna epa.
    eth mata ubawa sure neha
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    mama kiyanne. addict wela serious wenna yanna epa. mokada ekita dan yana ena man nathuwa thamai ubata text karala thiyenne. hethuwa thamai kello dannawa kollanata thiyenne lamaka tin tin hadawathak kiyala. ithin eki ubawa use kara ganna lasthiya ethi.

    a nisa uba ekiyawa 1 serayak ussapan sukapan. ubata therei ekige heti. wediya hithata ganna epa. loku seen eka pennapan. kela halagena yanna epa.
    eth mata ubawa sure neha
    අද මැසේජ් කලේ නෑනේ. මාත් මැසේජ් කරන්න ගියෙත් නෑනේ. ඒක නිසා මෙහෙම්මම සද්ද නැතුව යයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද මැසේජ් කලේ නෑනේ. මාත් මැසේජ් කරන්න ගියෙත් නෑනේ. ඒක නිසා මෙහෙම්මම සද්ද නැතුව යයි.

    onna penawa neda,
    eki ubawa awussala thread ekak dannath thiyala, dan uba passen enakan balan inne. ex la ohoma thamai, eka nisa oluwen weda karapan. owa depression wena seen.

    uba text karannath epa. nikan hari eki text karoth eka sare balala reply karannath epa. if its on whatsapp ekita penna last seen thiyapan eth ekige msg balanna late karapan. dawasak withara gihilla dapan msg eka dekke ne busy nisa late reply kiyala..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    onna penawa neda,
    eki ubawa awussala thread ekak dannath thiyala, dan uba passen enakan balan inne. ex la ohoma thamai, eka nisa oluwen weda karapan. owa depression wena seen.

    uba text karannath epa. nikan hari eki text karoth eka sare balala reply karannath epa. if its on whatsapp ekita penna last seen thiyapan eth ekige msg balanna late karapan. dawasak withara gihilla dapan msg eka dekke ne busy nisa late reply kiyala..
    එලකිරියේ අයිති කාරි වෙන්න බැරි ද?
    Site එකේ traffic එක වැඩි කරගන්න හේෂාන් ව අයුතු ලෙස යොදා ගන්න වෙන්න බැරි ද?