ඔය වාක්‍ය මුලින්ම ගැහැව්වෙ BMW i8 එකක කළුතර පැත්තෙ අවුරුදු 20 ක පොඩි එකෙක්. ඌ ඒ වාහනෙ අරගෙන තියෙන්නෙ ඇප් විකුණලා ,ඇෆිලියෙට් මාකටින්ග් කරලාළු .
මෙ ලඟදි i8 සෙට් එක බැස්සුවානෙ .පස්සෙ මෙ පොරගෙ වාහනෙ මෙ වාක්‍ය කැපී පෙනුනා සහ Facebook pages කරන උන් Viral කලා .දැන් Trend එක.