What you listening to ???

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    දුන්නු වේදනා මේ නෙතින් උතුරලා

    මතක රැස්වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේ ම නෑ ඔබ මගේ නොවෙ කියා
    ජීවිතේ ම දැන් මගෙ හීනයක් වෙලා
    කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී
    ලස්සන ම සිහිනෙකී ඔයා.........

    :love: