Whats App Help

maxter256

Active member
  • Apr 15, 2010
    273
    48
    28
    Machanla Mama mage phn eke tiyena whats app ekata demme denata phone eke tiyena number eka newe, wena number ekak, e number eka whats app wala hoya ganne kohomada?



    Nettan Sim 2k tiyena phn ekaka whats app ekata dala tiyena number eka hoya ganne khomda?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    එහෙම හොයන්නනම් බෑ වගේ බන්.
    no එක මාරු කරන්න ගියත්,
    එකටත් මම බලද්දී පරණ නම්බර් එක ඕනෙ.
    උබේ ෆෝන් එකේ වට්ස් ඇප් ලොග් වෙන්න පුලුවන්නම්
    අනිවාර්යෙන්ම දැන් දාලා තෙන සිම් එකක no එකක් තමා දීලා තියෙන්නෙ.
    මොකද දීලා තියෙන no එක තියෙන සිම් එක නැත්තම්
    වට්ස් ඇප් ලොග් වෙන්නෙ නෑ..

    WoFFGMX.jpg
     
    Last edited: