What's on your mind..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    My Mind

    අහල ෆන් එකක් ගන්න නම්
    වෙන වෙන රේඩියෝ කොහෙද දැන්
    ලංකාවෙ අද නම්බර් වන්
    එලකිරි රේඩියො තමයි බන්

    :D:D
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේ දවස්වල නම් හිතේ ගොඩක් දේවල් තියෙනවා බන් අලුත් වැඩකට අතගහන්න හිතගෙන ඉන්න නිසා :rolleyes:
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අහල ෆන් එකක් ගන්න නම්
    වෙන වෙන රේඩියෝ කොහෙද දැන්
    ලංකාවෙ අද නම්බර් වන්
    එලකිරි රේඩියො තමයි බන්

    :D:D
    Fun FM da?:P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොඩි වෙනසක් කරන්න් හිතාගෙන ඉන්නවා.... වැඩේ වුනොත් මේකෙ දානවා...... අනිවා............