hankook tyres - made in Korea
මට නං එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තාම සුපිරියට තියෙනව 20000 km විතර වෙනව. හැබැයි කියා පිකැන්ටෝ පාවිච්චි කරන අය නං ඒකට ආපු හැන්කොක් ටයර් වලට දොස් කියනවමචන් hankook tyres ඉක්මනට ගෙවෙන කතාවක් කියනවා නේද ?
මට නං එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තාම සුපිරියට තියෙනව 20000 km විතර වෙනව. හැබැයි කියා පිකැන්ටෝ පාවිච්චි කරන අය නං ඒකට ආපු හැන්කොක් ටයර් වලට දොස් කියනව

Cheapest?Dunlop is the cheapest hassle free tyre during its life span.
picanto fb group එකේ සමහර අය බැනල තිබුන. ඒත් hankook කියන්නේ consumer reports අනුව ලෝකේ හොඳම reviews තියෙන ටයර් වර්ග 4න් එකක්
ඒ මොකෝ ඒ ?![]()
picanto fb group එකේ සමහර අය බැනල තිබුන. ඒත් hankook කියන්නේ consumer reports අනුව ලෝකේ හොඳම reviews තියෙන ටයර් වර්ග 4න් එකක්
ඉක්මනට සවුත්තු වෙනව කියල. හැබැයි කඩවලින් වෙන වාහන වලට දාගත්ත අය නං ගොඩක් සැටිස්බනින්න හේතුව මොකක්ද මචන් ?