Whats the brand of your tyres?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉක්මනට සවුත්තු ‍වෙනව කියල. හැබැයි කඩවලින් වෙන වාහන වලට දාගත්ත අය නං ගොඩක් සැටිස්

    ඔව් මචන් මටත් ඔයවගේ කතාවක් කවුරුහරි කිවුවා , picanto (වාහන model එක හරියටම මතක නෑ ) එකකට ආපු KUMHO - made in korea ටයර් sat එකක් ගැන
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    2zobrdt.jpg

    Dunlop winter max
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බනින්න හේතුව මොකක්ද මචන් ?


    gewenava kiyala wenna ati...

    Itin machan geveneva kiyanne palu pitin yanne natuwa gradually geenava nam e kiyanne tyre eke grip eka hondai... ehema tyre ekak lankava wage ratavala heat eka wadi nisaa tikak ikmanata gewenava... habai vahane stability uparimai.....

    ape godak ayata oka therenne naha....